Posts

iOS 16 නිකුත් කොට දවස් සීයයි සීයට 70 බාගතකිරීම්.

Image
  ios 16 release කළේ 2022 පසුගිය සැප්තැම්බර් 12 වන දිනයි.එය release කර දින 100 ක් ඇතුළත එම version එක 70% ක පිරිසක් විසින් install කර ඇත.මීට පෙර අවසාන වශයෙන් පැමිණි ios 15 install කර ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් ios 16 යාවත්කාලීන කර තිබේ. Mixpanel හි ඇති වාර්තා අනුව ios 16 උපාංග 68.90% ක් යාවත්කාලීන කර ඇති අතර ios 15 උපාංග 24.82% ක් ද තවත් 7% ක් ද තවමත පරන version භාවිතා කරයි. Ios පසු ගිය දිනෙක ජනයා අතරට ආ පසුව පරිශීලකයන් විසින් එය අත්හදා බැලීම් වලට ලක් කෙරිණ.සමහර පරිශීලකයන් අත් විඳි ගැටලු නිසා තවත් පරිශීලකයන් මෙම නව උපාංගය අත්හදා බැලීමට වැඩි කැමැත්තක් නොදක්වන බවකුත් දක්නට ලැබෙමින් පවතිනවා. මේ කෙසේ වෙතත් apple music sing,new lock screen widgets,advanced data protection වැනි දේ සඳහා නව විකල්ප හා තවත් අලුත් දෑ සමඟින් iphone භාවිතා කරන්නන් වෙත නව අත්දැකීමක් ලබා දෙන බව apple සමාගම පවසා තිබෙනවා.ඔවුන් තව දුරටත් පැවසුවේ ios 16.2 නව මුහුණුවරකින් නව අත්දැකීම් රැසකින් මෙම මස ඇතුළත නිකුත් කිරීමට නියමිත බවයි. SOURCES - MACRUMORS

Apple music වෙත sing ලෙස නව පහසුකමක් හදුන්වා දෙයි.

Image
නූතනයේ දී ලොව පුරා මිලියන ගණනක් පරිශීලනය කරන apple music සේවාවට apple music sing නමින් නව karaoke විශේෂාංගයක් හඳුන්වාදීමට apple සමාගම කටයුතු කර තිබෙනවා. මේ ගැන 2022.12.06 වන අඟහරුවාදා දින නිළ apple newsroom වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් apple සමාගම විසින් පවසා තිබුනා.ඒ අනුව මේ නව විශේෂාංගයෙන් apple music හි දැනට ඇති real-time lyrics පහසුකම මඟින් music වල ඇති vocals වල volume ලෙස පාලනයට option එකක් ලබා දී ඇති අතර මේ හරහා ඔබේ හඬ ඔබේ ගායනයේ දී ඔබට ම වඩාත් පැහැදිලිව හා නිරවුල් ව ඇසීමට හැකියාවක් තිබෙනවා. එසේ ම apple music sing පහසුකම මඟින් lyrics කිහිපයක් එක වර දැක ගැනීමේ හැකියාව ලබා දී ඇත. මේ නව විශේෂාංගය මේ මස අවසානයේ දී ලබා දීමට නියමිත බව apple සමාගම විසින් වැඩිදුරටත් පවසා තිබෙනවා.කෙසේ නමුත් මේ නව විශේෂාංගය apple music පරිශීලකයන්ට නවත ම අත්දැකීමක් වන බව අපට හැඟී යනවා. SOURCES - MACRUMORS

නත්තල් කාලෙට දෙන අලුත්ම free offers set එකක්.

Image
  මේවන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්තික අර්බුදය නිසා අප රටේ සියලුම දුරකතන සමාගම් DATA හා RELORD හි මිල වැඩිකර ඇතිබව දනිමු.ඉතින් එම හෙයින් අප මේ සීතල නත්තල් සමයේ ඔබට ලබාගත හැකි free offers කිහිපයක් ගැන තොරතුරු රැගෙන ඒමට තීරණය කළෙමු. 01. Dialog spin & win මෙහිදී ඔබ මුලින්ම කල යුත්තේ app store හෝ play store මගින් my dialog යෙදුම බාගත කිරීමයි.පසුව එයට log වී එහි ඇති මෙගා වාසනා spin & win යන තිරයමත් click කර එහි ඇති spin යන බොත්තම ඔබන්න. 02. Mobitel enjoy free GB ◉ පෙරගෙවුම් ඔබ online රුපියල් 200 හෝ ඊට වැඩි මුදලක් reload කල විට ඔබට 1 GB නොමිලේ data ලබාගත හැක. ( දින 5ක් වලන්ගුයි. ) ◉ පසුගෙවුම් ඔබ online ගෙවන රුපියල් 1000 කම බිලකටම 5GB data / 300 m2m min, 300 m2m sms ලබාගත හැක මෙය දින 30ක් දක්වා වලන්ගුය. 03. Dialog star points ඔබ මුලින්ම #141# ලෙස dial කර ලැබෙන තිරයේ අංක 1 යොදා send කරන්න.ඉන්පසු තිරයේද අංක 01 යොදන්න.ඉන් පසු එහි එකතුව point 100 වැඩිය තියෙයිනම්. #141# ට සීයට වඩා වැඩියෙන් තියෙන ප්‍රමානය sms කරන්න.එවිට එම මුදල ඔබට ලැබේ. SOURCES - SLTMOBITEL, YOUTUBE

Proton හි Drive cloud storage සේවාව ජංගම දුරකතන වෙත පැමිනෙයි.

Image
  ස්විට්සර්ලන්තය පදනම් කරගත් Proton අද එහි Proton Drive Cloud Storage සේවාව ජංගම දුරකතන යෙදුම් සදහා ගත හැකි බව නිවේදනය කළේය, පරිශීලකයින්ට ඔවුන්ගේ iOS සහ Android උපාංගවලින් ආරක්ෂිතව ගොනු උඩුගත කිරීමට, ගබඩා කිරීමට සහ බෙදා ගැනීමට පහසු ක්‍රමයක් සපයයි. proton drive ios ගබඩා සේවාව වෙත උඩුගත කරන ලද සියලුම ගොනු සහ ෆෝල්ඩර Proton හි විවෘත මූලාශ්‍ර, ප්‍රසිද්ධියේ විගණනය කරන ලද end to end encryption මගින් ආරක්ෂා කර ඇති අතර, වෙනත් කිසිවකුට - Proton වෙතට පවා - අන්තර්ගතයට ප්‍රවේශ වීමට නොහැකි බව සහතික කරයි. එයට ගොනු සහ ෆෝල්ඩර, සැබෑ ගොනු ප්‍රමාණය, ගොනු දිගු, සිඟිති රූ සහ තවත් දේ වැනි සම්බන්ද කල හැක. ප්‍රෝටෝන්ගේ සර්වර්ස්වල උඩුගත කර ඇති දත්ත ස්විට්සර්ලන්තයේ සහ ජර්මනියේ දත්ත මධ්‍යස්ථානවල ගබඩා කර ඇත, පරිශීලකයින්ට ශක්තිමත් නෛතික සහ software ආරක්ෂාවක් ලබා දෙයි (සමාගම කියා සිටින්නේ එය එක්සත් ජනපද සහ යුරෝපා සංගමයේ අධිකරණ බලයෙන් බැහැර වන අතර බුද්ධි බෙදාගැනීමේ ගිවිසුම්වලට යටත් නොවන බවයි). ගොනු ප්‍රමාණයේ සීමාවන් නොමැත, එබැවින් පරිශීලකයින්ට විශාල ගොනු ආරක්ෂිතව බෙදා ගැනීමට සහ මාරු කිරීමට හැකිය. යෙදුම් ගොනු සහ ෆෝල්ඩර

Xiaomi 13 series launching event එක කල් දමයි.

Image
දෙසැම්බර් පලමු වෙනිදා එලිදැක්වීමට නියමිතව තිබූ Xiaomi සමාගමේ latest flagship lineup එක සහ MIUI 14 launching event එක දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී ඇති බව එම සමාගම විසින් weibo සමාජ ජාලය හරහා නිවේදනයක් නිකුත් කර ඇත. එමෙන්ම ඉදිරි දිනයකදී Xiaomi ආයතනය විසින් මෙම launching event එක එළිදැක්වීමට නියමිත දිනය පිළිබඳව වාර්තා කිරීමට කටයුතු කරන බවට වැඩිදුරටත් සඳහන් කර ඇත.  මීට අමතරව Qualcomn සමාගමේ Snapdragon 8 Gen 2 chipset එක මඟින් බලගැන්වෙන පළමු smart phone devices වලින් එකක් ලෙස Xiaomi 13 series එක අපේක්ෂා කලහැකි අතර මෙම launch එක චීන වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මුලින්ම ලබාදීමට කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී ඇත. චීන ජනපති Jiang Zemin මහතාගේ හදිසි අභාවය මෙම launching event එක කල්දැමීමට හේතුව විය හැකි බවට විදෙස් මාධ්‍ය අනුමාන කරන අතර මේ මස අවසානයට පෙර හෝ ලබන වසරේ ආරම්භයත් සමඟ මෙය පැවැත්වීමට කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍යයන් ඉඟි පළ කරයි. SOURCES - TECH NEWS LK

LPL තරගාවලිය නිවසේ සිට live බලන්නේ කෙසේදැයි බලමු.

Image
  ශ්‍රි ලංකාවේ පැවැත් වෙන විශාලතම ක්‍රීඩා සැනකෙලිය වන ලංකා ප්‍රිමියලීග් ( LPL ) තරගාවලිය කියන්නෙ.මේක පැවැත් වෙන්නේ දෙසැම්බර් 06 සිට දෙසැම්බර් 23 වෙනිදා දක්වාය. දැන් මේ ක්‍රීඩා සැනකෙලියට තව ඉතිරි වෙලා තියෙන්නෙත් දින දෙකක් පමණයි.ඉතින් LPL තරග සියල්ලම නිවසේ සිටම සජීවීව බලන්නේ කෙසේද යන්න පිලිබද අද අපි බලමු. මේවන විට LPL නිල විකාශන අයිතිය ලබා ගෙන ඇත්තේ Ada derana 24 නාලිකාවයි.ඔබට Peotv / Dialog tv නාලිකා අංක 14 ඔස්සේ නැරඹීමට හැකියාව ඇත.එමෙන්ම Ada derana youtube හා facebook ඔස්සේද තරගය සජීවීව නැරඹීමට හැක.තවද Sony six, Sony ten 1, Sony liv, Ten cricket ඔස්සේද තරග සජීවීව නැරඹීමට හැක. ◉ ලෝකය වාටා LPL නැරඹීමට හැකි නාලිකා. SOURCES - CRICKMELA

Apple iPhone හි ඉදිරි පරම්පරාව වන iPhone 15 හි leak වුනු පහසුකම්.

Image
  ඔන්න අපි අද ගෙනාවෙ ඊලගට එන්න තියන Apple සමාගමේ සුපිරි iphone පරම්පරාව වන iphone 15 පරම්පරාවෙ සුපිරි පහසුකම් කිහිපයක් ගැන. සුප්‍රසිද්ධ Twitter අභ්‍යන්තරිකයෙකු වන LeaksApplePro , මීළඟ iPhone 15 Ultra හි තාක්ෂණික පහසුකම් කිහිපයක් හෙලිකර ඇත. ස්මාර්ට් ජංගම දුරකතනයට 8K වීඩියෝ පටිගත කිරීමේ හැකියාව ඇත. ඇපල් දැනටමත් 8K පටිගත කිරීම සඳහා ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ, නමුත් මෙම හැකියාව iPhone 15 Ultra හි පමණක් ලබා ගත හැකිද යන්න කාන්දු කරන්නාට විශ්වාස නැත. Pro version එකෙත් 8K තියෙන්න පුළුවන්. නවතම iPhone වලට පටිගත කළ හැක්කේ 4K වීඩියෝ පමණි. ඇපල් මෙම අංශයේ තරඟය පිටුපසින් වැටේ. උදාහරණයක් ලෙස, Samsung හි Galaxy S ස්මාර්ට්ෆෝන් පරම්පරා තුනක් 8K පටිගත කිරීම සඳහා සහය දක්වයි. සන්නාමයේ නැමිය හැකි උපාංගවල පැත්තේ එකම දේ ඇත. අයිෆෝන් 15 අල්ට්‍රා හි උසස් දෘශ්‍ය විශාලනය සැපයීම සඳහා පෙරස්කොපික් කාචයක් ද ඇතුළත් වන බව විශ්ලේෂක මින් චි කුඕ පවසයි. iPhone 15 Ultra වඩා හොඳ ස්වයං පාලනයකින් ද යුතුය. ඇත්ත වශයෙන්ම, Apple හට අවශ්‍ය වන්නේ එහි සියලුම iPhone වල බැටරි ආයු කාලය වඩා හොඳ කිරීමටයි. කෙසේ වෙතත්, විශාලතම බැටරිය

Apple සමාගමත් foldable iphone සෑදීමට සැරසෙයි.

Image
මෑතකදී Samsung විසින් නැමිය හැකි තිර සහිත Smartphones ඉදිරිපත් නොකිරීම පිලිබදව Apple සමාගමෙන් ප්‍රශ්න කර ඇත. Samsung විසින් සැපයුම්කරුවන් සමඟ පැවැත්වූ රැස්වීමකදී දකුණු කොරියානු සමාගමක් පැවසුවේ "වාර්ෂික 80% ක අනුපාතයකින්" Folding Screens පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වනු ඇති බවයි. එපමණක් නොව, සැම්සුන් විධායකයින් පැවසුවේ 2024 දී ඇපල් Foldable Handsets ක්ෂේත්රයට ප්‍රවේශවනු ඇති බවයි. එවිට Cupertino-based company විසින් iPad හි පලමු නැමීමේ තිරය පරීක්ෂා කරනු ඇත. Folding Screen iPhone හෝ Folding screen iPad ?     විශ්ලේෂක Ming-Chi Kuo පැවසූ ලෙස එය මුලින් විශාල හා මධ්‍යම ප්‍රමාණයේ apple උපාංග සදහා යොදා පසුව iPhone වැනි කුඩා තිර උපාංග වෙත වයාප්ත වනු ඇත.     කෙසේ වෙතත්, විශ්ලේෂකවරයාට විශ්වාසයි ඇපල් සමාගම මෙම අවස්ථාවෙහිදී Folding Screen iPhone එකක් දියත් නොකරන බව. හේතුව වන්නේ නැමිය හැකි තිරයක් සහිත iPhone එකක් දියත් කිරීම අතිශයින්ම අවදානම් සහිත වීමයි.    2022 වසරේ පළමු භාගයේදී Samsung smartphones සදහා 62% ක වෙළඳපොලක් හිමිකරගෙන ඇත. Huawei 16% ක ප්‍රතිශතයක් සමග දෙවන ස්ථානයත් , Oppo 3% ක ප්‍රත

Android 13 සමග One Ui 5.0 පැමිනෙන උපාංග වෙත යාවත්කාලින ලැබෙන දවස්.

Image
  මීට කලින් දවසක් අපි ඕගොල්ලොන්ට ගෙනාව මතක ඇති නවතම Android 13 සමග samsung galaxy උපාංගවලට එන One Ui 5.0 යාවත්කාලිනය ලැබෙන උපාංග ලැයිස්තුව ගැන.ඕගොල්ලො ඒ පෝස්ට් එක තාම බැලුවෙ නැත්නම් මම ඒකෙ ලින්ක් එකත් මෙතනින් දාන්නම්.අද ගෙනාවෙ ඒ උපාංග ලැයිස්තුවේ උපාංග සදහා නව යාවත්කාලිනය ලැබෙන දින මොනවාද යන්න පැවසීමටය. පහතින් Samsung උපාංගවෙත යාවත්කාලිනය ලැබෙන දින සදහන් කර ඇත. 2022 ඔක්තෝබර් Galaxy S22 Galaxy S22+ Galaxy S22 Ultra 2022 නොවැම්බර් Galaxy Z Fold 4 Galaxy Z Flip 4 Galaxy Z Fold 3 Galaxy Z Flip 3 Galaxy S21 Galaxy S21+ Galaxy S21 Ultra Galaxy Note 20 Galaxy S20 Galaxy S20+ Galaxy S20 Ultra Galaxy Tab S8 Galaxy Tab S8+ Galaxy Tab S8 Ultra Galaxy Tab S7 Galaxy Tab S7+ Galaxy Quantum 3 Galaxy A53 5G Galaxy A33 5G දෙසැම්බර් 2022 Galaxy Z Fold 2 Galaxy Z Flip 5G Galaxy Z Flip Galaxy S20 FE Galaxy Tab S7 FE/S7 FE 5G Galaxy Tab S6 Lite Galaxy A Quantum Galaxy A Quantum 2 Galaxy A52s 5G Galaxy A51 Galaxy A51 5G Galaxy A42 5G Galaxy A32 Galaxy Jump Galaxy Jump 2 2023 ජනවාරි Galaxy Tab A8 Galaxy Tab A

Meta සමාගම විසින් whatsapp වෙතත් avatars යෙදීමේ හැකියාව ලබා දෙයි.

Image
  ඔබ facebook බාවිතා කරන පුද්ගලයෙක්නම් ඔබ දන්නා කරුනක් තමා facebook හි avatars සෑදිය හැකි බව.මෙම පහසුකම පසුව Instagram, Massenger යන යෙදුම් සදහා පැමිනි අතර ඉන් පසු දැන් මෙටා විසින් මෙය Whatsapp වෙතද ගේමට කටයුතු කර ඇත. මේවනවිට මෙම නව පහසුකම Whatsapp Android Beta වෙත නිකුත් කර ඇත එහෙත් එය තවම ලැබී ඇත්තේ ඉතා සුලු පිරිසකට පමණි. Meta හි අනෙකුත් යෙදුම්වල මෙන්ම whatsapp හී ද මෙම Avatars මගින් නව sticker pack අපට ලබාගත හැකිවනු ඇත.එවිට අපගේ නෑදෑ හිත මිතුරන් සමගද ඒ නව Avatar stickers බෙදාගත හැකිය. එහෙත් මෙම නව පහසුකම iOS වෙත ලැබෙන්නේ කවදාද යන්න තවම ඔවුන් පවසා නොමැත. SOURCES - THEVERGE

Google Pixel 7 pro හා iPhone 14 plus අතර සසදා බැලීම.

Image
  මේවන විට Google සමාගමේ මීලග දුරකතන මාදිලිය වන Pixel 7 series එක මේ වන විට වෙලදපොලට නිකුත් කර ඇත.පසුගිය සැප්තැම්බර් 7 iPhone 14 න් මාදිලියද නිකුත් වුනු අතර.මේ iPhone 14 Pro හා ආසන්න මුදලක් නවතම Google Poxel 7 Pro දුරකතනයද පවතින බැවින් පරිශීලකයින්ට කුමන දුරකතනය ගතයුතුද යන්න ගැටලුවක් වනු ඇත.iPhone 14 Plus හා Pixel 7 Pro අතර සැසදීමක් මගින් එම ගැටලුව යම්තාක් හෝ ලිහිල් වනු ඇත. SOURCES - GIZMOCHINA

Android 13 සමග Samsung වෙත එන One Ui 5.0 යාවත්කාලිනය ලැබෙන Samsung Galaxy උපාංග ලැයිස්තුව.

Image
  ඔබත් Samsung Galaxy Phone, Tab පාවිචි කරන Samsung පරිශීලකයෙක්ද එහෙනම් අද අප ගෙනා පුවත ඔබට ඉතා වැදගත් වැනු ඇත. මොකද යත් Samsung පරිශීලකයින් විසින් ඇගිලි ගනිමින් බලා සිටිනා මීලග System Update එක වන Android 13 සමග එන One Ui 5.0 යාවත්කාලිනය ලැබෙන දුරකතන ලැයිස්තුව ඔබට අද දැනගැනීමට හැක.  පහලින් එක එක series වලට අදාල Devises set එක දිස්වනු ඇත. Galaxy Z Series Phones Galaxy Z Fold 2 5G Galaxy Z Fold 3 Galaxy Z Flip Galaxy Z Flip 5G Galaxy Z Flip 3 Galaxy Z Flip 4 Galaxy Z Fold 4 Galaxy S Series Phones Galaxy S22 Ultra Galaxy S22+ Galaxy S22 Galaxy S21 FE Galaxy S21 Ultra Galaxy S21+ Galaxy S21 Galaxy S20 Ultra Galaxy S20+ Galaxy S20 Galaxy S20 FE Galaxy S10 Lite Galaxy Note Series Phones Galaxy Note 20 Ultra Galaxy Note 20 Galaxy Note 10 Lite Galaxy Tablets Galaxy Tab S8 Ultra Galaxy Tab S8+ Galaxy Tab S8 Galaxy Tab S7+ Galaxy Tab S7 Galaxy Tab S7 FE Galaxy Tab S6 5G Galaxy Tab S6 Lite Galaxy Tab A7 Lite Galaxy Tab A8 10.5 (2021) Galaxy Tab Active4 Pro Galaxy M Series Phones Galaxy M42 5G Ga

ඩොනල් ට්‍රම්ප් ගේ Truth Social app එක දැන් play store වෙත නිකුත් වෙයි.

Image
  ඕගොලො දන්නවනෙ ඇමරිකාවෙ හිටපු ජනාදිපති ඩොනල් ට්‍රම්ප් ගැන.අන්න එයා හදපු එයාට අයිති Social Media app එක තමා Truth Social කියන්නෙ.Truth Social app යනු Twitter මෙන් social media අත්දැකීමක් ගන්න පුලුවන් යෙදවුමක්. අගෝස්තු මාසයේදී මෙම යෙදුම ප්‍රමානවත් නොවන අන්තර්ගත හේතුවෙන් Google විසින් තහනම් කර ඇත.ඊට පසු Trump විසින් මෙය පලමු වරට Apple app store වෙත මුදා හැරියේය.එහෙත් දැන් මෙම යෙදුම ඔබට Google play store ( CNBC ) හරහා බාගත කරගත හැක. එහෙත් මෙය තවම ශ්‍රී ලංකාවේ බාගත කරගැනීමට නොහැක.ඉදිරියේදී මෙය අපටද ලැබෙනු ඇත. SOURCES - THE VERGE

Apple music, apple tv වැනි Apple සේවාවන් රැසක් windows වෙතට ලබා දෙයි.

Image
 අද කියන්න යන්නෙ Windows Apple යන දෙකම ගැන.Microsoft සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ ලබන වසරේ සිට Windows පරිශීලකයින්ට Apple music හා Apple tv ලබාගත හැකි බවයි.එමෙන්ම තවද මේ වසරේ අගදී Windows 11 උපාංගවල චායාරූප යෙදුමට icloud ඒකාබද්ද කිරීමටද පැමිනෙන බව සමාගම ප්‍රකාශ කලේය. Apple music හා Apple tv වඩාත් හොද ඇත්දැකීමක් windows පරිශීලකයන්ට දෙනු ඇත.Microsoft සමාගම පැවසුවේ මෙම යෙදුම් දෙකේම පෙරදසුන් මේ වසර අවසානයේ දී microsoft store වෙත පැමිනෙනු ඇති බවයි. iCloud photo Apple Music දැන් Xbox series X, Xbox seres S, Xbox One මතද දියත් කර ඇත.එමගින් පරිශීලකයින්ට ක්‍රීඩාකරන අතරතුරම සගීතයකට සවන්දීමටද හැකියාව ඇත.පසුගිය වසරේ Apple Music Playstation 5 මතද දියත් කලේය. Apple music - Xbox  iCloud photo ඒකාබද්ද කිරීම iPhone පරිශීලකයින්ට Windows 11 Photo app ඔස්සේ ඔවුන්ගේ සියලුම චායාරූප වෙත ප්‍රවේශවීමට ඉඩ සලසයි.iCloud ඒකබද්ද කිරීම Windows Insiders හරහා අද සිට පරීක්ෂා කිරීමට ලබාගත හැකි අතර නොවැම්බර් මාසයේ සිට සියලුම Windows 11 පරිශීලකයින් සදහා මෙය ලැබෙන බවත්ය. SOURCES - MACRUMORS

Xiaomi 13 series එක පිලිබදව leak වූ තොරතුරු මගින් හදුන්වාදීමට නියමිත Smartphones වල Display size එක පිළිබඳව හෙලිවේ.

Image
නව වසරට සමීප වන විට, smart phones වෙළඳ නාම ඔවුන්ගේ නවතම ඉහළ පෙළේ ස්මාර්ට්ෆෝන්ස් හදුන්වාදීමට සූදානම් වේ. දැන්, Xiaomi 13 series එක පිළිබඳ leak වූ තොරතුරු අපට දැනගන්නට ලැබේ.    මෙම තොරතුරු චීන microblogging වෙබ් අඩවියක් වන weibo වෙතින් ඉදිරිපත් කර ඇත. එම web ලිපියෙහි Xiaomi 13 පිළිබඳ සහ Xiaomi 13 pro පිළිබඳව ප්‍රධාන තොරතුරු අන්තර්ගතවේ. චීන Xiaomi තාක්ෂණික ප්‍රධාන විධායක නිලධාරී (CEO) Lei Jun විසින් සමාගම Mi 11 Ultra වැනි නව මාදිලියක් නිකුත් කරන බව දැනටමත් තහවුරු කර තිබේ. නමුත් දැන්, එහි ඉදිරියට එන ප්‍රමුඛ Smartphone ආකෘති වල මූලික ආකෘතිය සහ Pro model  පිළිබඳ විස්තර අපට දැනගන්නට ලැබේ.    Xiaomi 13 ට ආසන්න වශයෙන් අඟල් 6.38 ක ප්‍රමාණයක Display එකක් ඇති බව වාර්තා වේ. මෙය සත්‍යයක් නම්, හදුන්වාදීමට නියමිත Xiaomi base models වලට අඟල් 6.28 ක් වැනි ප්‍රමාණයක විශාල Display එකක් යොදනු ඇත. Display එක ඉදිරියටත් full HD + තිරයක් සමඟ පැමිණෙනු ඇත. අනෙක් අතට, Xiaomi 13 pro හි ප්‍රමාණය අඟල් 6.73 ක තිරයකින් සමන්විත වනු ඇත. QHD + පවා ඇතුළත් වීමේ හැකියාවක් ඇත.   මෙවා තවමත් තහවුරු නොකළ වාර්තාවක් බව මතක තබා ගන

නවතම Vivo Fold + හි wallpaper set එකම මෙන්න.

Image
   අදත් ඔන්න තව අලුත්ම wallpaper set එකක් ගෙනාවා.ඕගොල්ලො අපි මීට කලින් දාපු iPhone 14 wallpaper set එක බාගත්තෙ නැත්තන්  මෙතනින්  ගිහින් ඒක බාගන්න. Vivo සිය නවතම නැවිය හැකි දුරකතනය නිකුත් කර ඇත.ඒ සමග vivo විසින් wallpaper 11 නිකුත් කර ඇත.පහතින් ඔබට ඒ wallpaper set එකම දැකිය හැකිය.යාලුවන්ටත් share කරන්න මේ post එක.

රෝලර් කෝස්ටර් යෑමේදී iPhone 14 විසින් හදිසි සේවා අමතන බවට වාර්තා ​වේ

Image
  ඕගොල්ලො දන්නව ඇතිනෙ අලුත්ම iPhone 14 එක්ක අපට අනතුරක් උනාම ස්වයන්ක්‍රීයව ඒ අවශ්‍ය උපකාර ඉල්ලා උපකාරක සේවා වෙත දැනුම් දෙන නව crash detection ලෙස හැදින්වෙන පහසුකමක් තියෙනවා.අද අපි කතාකරන්නෙ මේ crash detection feature ගැන. The Wall Street Journal හි වාර්තාවකට අනුව,රෝලර්කෝස්ටර් පදිනවිට රෝලර්කෝස්ටර් මත ඇති වන දැඩි තිරිංග iPhone 14 crash detection විසින් වරදවා හදුනාගෙන 911 හරහා පොලීසියට අමතා ඇති බව වාර්තා වෙයි. high - g accelerometer සහ gyroscopic sensor යන මෝටර් රත අනතුරු වලදී බලපෑම පිලිබද පුහුනුව ඇති උපාංග සදහා, ඔබ හදිස්සි අනතුරකට පත්ව ඇති බව හදුනා ගන්නේනම් තත්පර 20ක් වැනි කාලයක් තුල එම පැමිනෙන alert dismiss කළේ නැතහොත් ඔබේ iPhone හි Crash Detection පහසුකම ක්‍රියාත්මක වී හදිසි සේවා අමතා දැනුම් දෙනු ඇත.එමෙන්ම එම බලදාරීන්ට ඔබ සිටිනා ස්තානයද පෙන්වයි. රෝලර්කෝස්ටර් වැනි ඒවාහි යන විට Airplane mode on කරගෙන යාම මගින් ඔබට මේ Crash Detection හි අවුල විසදාගත හැකිය. SOURCES - MACRUMORS, ANDROID WEDAKARAYO

Singnal app එකටත් Whatsapp වගේ status දැමීමේ පහසුකම ලැබෙයි.

Image
  Signal යනු ඔබට ඔබගේ දුරකථනයේ තිබිය හැකි හොඳම පණිවිඩකරණ යෙදුම්වලින් එකකි.එය විශාල තාක්‍ෂණික සමාගමක් සමඟ සම්බන්ධ වී නැති නිසාත්, අන්තයේ සිට අගට සංකේතනය කර ඇති නිසාත්, ආරක්‍ෂාව සහ පෞද්ගලිකත්වය කෙරෙහි අවධානය යොමු කරන විශේෂාංග රාශියක් ඇතුළත් වන නිසාත් එය විශේෂයෙන් විශිෂ්ටයි - පණිවිඩ කියවන්නේ යවන සහ ලබන පාර්ශ්වයන් විසින් පමනක් බව සහතික ද කර ඇත.මේ වනවිට මෙයටද Whatsapp මෙන් Status දැමීමේ පහසුකම ලැබා දීමට කටයුතුකර ඇත.තවද මෙම විශේෂාංගය දැන් බීටා භාවිතා කරන්නන් වෙත නිකුත් වේ.එහි ප්‍රජා සංසදවල සිග්නල් විසින් තහවුරු කරන ලද පරිදි, stories දැන් බීටා පරීක්ෂකයින් වෙත නිකුත් කෙරේ.අපි මෙම විශේෂාංගය පිළිබඳව මාර්තු මාසයේ සිටම දැන සිටියෙමු, නමුත් අපට එය භාවිතා කළ හැකි පළමු අවස්ථාව මෙයයි.ඔවුන් වෙනත් සමාජ මාධ්‍ය යෙදුම්වල කරන ආකාරය හා සමානව ක්‍රියා කරනු ඇත - ඔබට ඔබේ කථාවලට රූපයක්, වීඩියෝවක් හෝ පෙළක් උඩුගත කළ හැකි අතර, එය ඉදිරි පැය 24 සඳහා ඔබේ සම්බන්ධතාවලට පෙන් වනු ඇත. ඒවා ඔබේ සියලු සම්බන්ධතා සමඟ, ඔබේ ඕනෑම කණ්ඩායමක් සමඟ හෝ ඔබ තෝරාගත් සම්බන්ධතාවල කුඩා උප කුලකයක් සමඟ බෙදා ගත හැක.ඔබ කණ්ඩායමක් තුළ stories බෙදා ගන

Whatsapp සමාගම විසින් සියල්ලන් පුදුම කරමින් ගෙනා අලුත් පහසුකම

Image
  මේ වසරේ ජූනි මාසයේදී Whatsapp සමාගම විසින් එහි සමූහයකට සම්බන්ද විය හැකි පරිශීලකයින් ප්‍රමාණය 256 සිට 512 දක්වා ඉහල නැංවීමට කටයුතුකල බව ඔබ අන්නා කරුනකි.එහෙත් අප පුදුමයට පත් කරමින් දැන් Whatsapp සමාගම එහි සමූහයකට ඇතුලුවිය හැකි පරිශීලක ප්‍රමානය 1024 දක්වා වැඩිකර ඇත. ඔබට මෙම ඉහතින් දැක්වෙන පරිදි, මෙම විශේෂාංගය Android හා iOS හි beta හි දැකිය හැකිය.එහෙත් මෙය තවම ඇත්තේ සීමිත beta පරිශීලකයින් පිරිසකට පමනි.මෙම පහසුකම ඔබේ දුරකතනයටත් ඇතිද බැලීමට අවශ්‍ය නම්,ඔබ සමූහයක් සාදන විට හෝ පවතින සමූහයකට join වන විට එහි 512 නම් උපරිම පරිශීලක ප්‍රමානය පෙන්වන්නේ එසේනම් ඔබට එය තවම ලැබී නැත.එහෙත් ඔබ එයට කරදර නොවන්න ඉදිරියේදී එය ඔබටද ඉක්මනින් එනු ඇත. SOURCES - WABETAINFO

E-mail යැවීම කාලසටහනකට අනුව සකසන්නේ කෙසේද?

Image
  පෙර සැකසූ කාලසටහනකට අනුව e-mail යැවීම ඵලදායිතාව වැඩිකර ගැනීම සඳහා ප්‍රයෝජනවත් පහසුකමකි. ඔබේ ජීවිත සමතුලිතතාවය පාලනය කිරීමට e-mails යැවීමට ඔබට ඉඩ සලසන අතර ඔබට අවශ්‍ය විට පමණක් එම පුද්ගලයා විද්යුත් තැපෑල දකින බවට වග බලා ගතයුතුය. Android දුරකථන වල භාවිතා වන හොඳම ChromeBooks වලින් එකක් හෝ Gmail යෙදුම භාවිතා කරමින් ඔබට e-mail Schedule කරන්න පුලුවන්. . E-mail එකක් schedule කරන්නේ කෙසේද සහ Gmail හි scheduled e-mail එකක් වෙනස් කරන්නේ කෙසේදැයි සොයා බලමු. Desktops එකේ Gmail හි විද්යුත් තැපෑලක් එවන ආකාරය    ඔබ කාර්යාලයක වැඩ කරන්නේ නම් සහ ඔබට තවත් කාර්යක නියැලිය හැකි වන පරිදි විද්යුත් තැපෑලක් යැවීමට අවශ්‍ය නම්, Gmail එය පහසු කරයි. 1. Gmail වෙත යන්න. 2. වම් පසෙහි Compose බොත්තම මත ක්ලික් කරන්න. 3. ඔබට අවශ්‍ය ලිපිනයට e-mail එකක් ලියන්න. 4. Send බොත්තම අසල ඇති ඊතලය ක්ලික් කරන්න. 5. Scheduled Send බොත්තම මත click කරන්න. ඔබට එකවර e-mail 100 ක ප්‍රමාණයක් කාලසටහන් ගතකල හැකිය. පරිගණකයේ Scheduled e-mails view කිරීම, Cancel කිරීම සහ Modify කිරීම.    ඇතැම්විට ඔබට ඔබගේ යැවීමට නියමිත e-mail දැකීමට, වෙනස් කිර