Android 13 සමග One Ui 5.0 පැමිනෙන උපාංග වෙත යාවත්කාලින ලැබෙන දවස්.

 


මීට කලින් දවසක් අපි ඕගොල්ලොන්ට ගෙනාව මතක ඇති නවතම Android 13 සමග samsung galaxy උපාංගවලට එන One Ui 5.0 යාවත්කාලිනය ලැබෙන උපාංග ලැයිස්තුව ගැන.ඕගොල්ලො ඒ පෝස්ට් එක තාම බැලුවෙ නැත්නම් මම ඒකෙ ලින්ක් එකත් මෙතනින් දාන්නම්.අද ගෙනාවෙ ඒ උපාංග ලැයිස්තුවේ උපාංග සදහා නව යාවත්කාලිනය ලැබෙන දින මොනවාද යන්න පැවසීමටය.

පහතින් Samsung උපාංගවෙත යාවත්කාලිනය ලැබෙන දින සදහන් කර ඇත.


2022 ඔක්තෝබර්

Galaxy S22

Galaxy S22+

Galaxy S22 Ultra


2022 නොවැම්බර්

Galaxy Z Fold 4

Galaxy Z Flip 4

Galaxy Z Fold 3

Galaxy Z Flip 3

Galaxy S21

Galaxy S21+

Galaxy S21 Ultra

Galaxy Note 20

Galaxy S20

Galaxy S20+

Galaxy S20 Ultra

Galaxy Tab S8

Galaxy Tab S8+

Galaxy Tab S8 Ultra

Galaxy Tab S7

Galaxy Tab S7+

Galaxy Quantum 3

Galaxy A53 5G

Galaxy A33 5G


දෙසැම්බර් 2022

Galaxy Z Fold 2

Galaxy Z Flip 5G

Galaxy Z Flip

Galaxy S20 FE

Galaxy Tab S7 FE/S7 FE 5G

Galaxy Tab S6 Lite

Galaxy A Quantum

Galaxy A Quantum 2

Galaxy A52s 5G

Galaxy A51

Galaxy A51 5G

Galaxy A42 5G

Galaxy A32

Galaxy Jump

Galaxy Jump 2


2023 ජනවාරි

Galaxy Tab A8

Galaxy Tab A7 Lite

Galaxy Tab Active 3

Galaxy Buddy 2

Galaxy Wide 6

Galaxy Wide 5

Galaxy Buddy

Galaxy A23

Galaxy A13

Galaxy M12

Galaxy XCover 5


2022 පෙබරවාරි

Galaxy Tab Active 4 Pro

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?