Dialog data ආයි සල්ලිවලට හරවමු
Dialog සමාගම තම පාරිභෝගිකයන් හට තමා activate කල ඩේටා package වල වටිනාකම නැවත තම බැලන්ස් එකට හරවා ගැනීමට අවස්තාව ලබා දී තිබෙනවා.
◉ මෙය සිදුකරන ආකරය.
ඔබ මුලින්ම #678*8# මෙයට අමතා ඔබ ඇක්ටිවේට් කල පැකේජයේ වටිනාකම සදහන් කරන්න.( කෙටි ක්‍රමය: #678*පැකේජයේ මිල*1# )
මෙය ලබාගත හැක්කේ data package එක activte කර පැය 24ක් ඇතුලතය.ඒවගේම මෙය සිදුකල හැක්කේ වසරකට දෙවරක් පමනි.
මෙහිදී ඔබට anytime & night time data අහිමිවේ.කෙසේවෙතත් ඔබේ 4G bonus data ඉතිරිවේ.
𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚂𝙾𝚄𝚁𝙲𝙴𝚂 𝙰𝙽𝙳𝚁𝙾𝙸𝙳 𝚆𝙰𝙳𝙰𝙺𝙰𝚁𝙰𝚈𝙾

Comments
Post a Comment