Google Pixel 7 pro හා iPhone 14 plus අතර සසදා බැලීම.

 


මේවන විට Google සමාගමේ මීලග දුරකතන මාදිලිය වන Pixel 7 series එක මේ වන විට වෙලදපොලට නිකුත් කර ඇත.පසුගිය සැප්තැම්බර් 7 iPhone 14 න් මාදිලියද නිකුත් වුනු අතර.මේ iPhone 14 Pro හා ආසන්න මුදලක් නවතම Google Poxel 7 Pro දුරකතනයද පවතින බැවින් පරිශීලකයින්ට කුමන දුරකතනය ගතයුතුද යන්න ගැටලුවක් වනු ඇත.iPhone 14 Plus හා Pixel 7 Pro අතර සැසදීමක් මගින් එම ගැටලුව යම්තාක් හෝ ලිහිල් වනු ඇත.




SOURCES - GIZMOCHINA

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු