Apple සමාගමත් foldable iphone සෑදීමට සැරසෙයි.

මෑතකදී Samsung විසින් නැමිය හැකි තිර සහිත Smartphones ඉදිරිපත් නොකිරීම පිලිබදව Apple සමාගමෙන් ප්‍රශ්න කර ඇත. Samsung විසින් සැපයුම්කරුවන් සමඟ පැවැත්වූ රැස්වීමකදී දකුණු කොරියානු සමාගමක් පැවසුවේ "වාර්ෂික 80% ක අනුපාතයකින්" Folding Screens පාරිභෝගිකයන් අතර ජනප්‍රිය වනු ඇති බවයි. එපමණක් නොව, සැම්සුන් විධායකයින් පැවසුවේ 2024 දී ඇපල් Foldable Handsets ක්ෂේත්රයට ප්‍රවේශවනු ඇති බවයි.

එවිට Cupertino-based company විසින් iPad හි පලමු නැමීමේ තිරය පරීක්ෂා කරනු ඇත.

Folding Screen iPhone හෝ Folding screen iPad ? 


   විශ්ලේෂක Ming-Chi Kuo පැවසූ ලෙස එය මුලින් විශාල හා මධ්‍යම ප්‍රමාණයේ apple උපාංග සදහා යොදා පසුව iPhone වැනි කුඩා තිර උපාංග වෙත වයාප්ත වනු ඇත. 

   කෙසේ වෙතත්, විශ්ලේෂකවරයාට විශ්වාසයි ඇපල් සමාගම මෙම අවස්ථාවෙහිදී Folding Screen iPhone එකක් දියත් නොකරන බව. හේතුව වන්නේ නැමිය හැකි තිරයක් සහිත iPhone එකක් දියත් කිරීම අතිශයින්ම අවදානම් සහිත වීමයි.

   2022 වසරේ පළමු භාගයේදී Samsung smartphones සදහා 62% ක වෙළඳපොලක් හිමිකරගෙන ඇත. Huawei 16% ක ප්‍රතිශතයක් සමග දෙවන ස්ථානයත් , Oppo 3% ක ප්‍රතිශතයකින් තෙවැනි ස්ථානයත් ගනී. CounterPoint පුරෝකථනයට අනුව, Samsung 2022 දෙවන භාගයේ දී 80% ක ප්‍රතිශතයක් දක්වා ළඟා වේ.

   Foldable Smartphones Samsung සමාගමෙ වෙනසක් ඇති කිරීමට සමත් වී ඇත. Apple සමාගම අනාගතයේදී Samsung හි ප්‍රධාන තරඟකරු වනු ඇතැයි අපි අපේක්ෂා කල හැකිය.

   IDC හි පුරෝකථනය නිවැරදි නම්, 2022 දී මිලියන 13.5 ක Foldable Smartphones අලෙවි වනු ඇත. එය ගෝලීය ස්මාර්ට්ෆෝන් අලෙවියෙන් 1.1% කි. සංඛ්‍යා දත්ත ආකර්ෂණීය නොවන අතර, වෙළඳපල පර්යේෂණ සමාගමක් පවසන්නේ 2026 වනවිට Foldbale Smartphones ප්‍රතිශතය 2.8% ක් දක්වා ඉහල යනු ඇති බවති. ඒ අතරම, වර්ධන වේගය 38.7% ට සමාන වනු ඇත. එසේ නම්, Apple සමාගම මෙම තරගකාරීත්වය අත්නොහරින අතර, මේවනවිට කතාබහට ලක්වන මෙම Foldable Screen Smartphones නිශ්පාදනය Apple සමාගමද හැකි ඉක්මනින් අරබනු ඇතැයි සිතමු.


SOURCES - GIZCHINA

Comments

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?