Whatsapp සමාගම විසින් සියල්ලන් පුදුම කරමින් ගෙනා අලුත් පහසුකම

 



මේ වසරේ ජූනි මාසයේදී Whatsapp සමාගම විසින් එහි සමූහයකට සම්බන්ද විය හැකි පරිශීලකයින් ප්‍රමාණය 256 සිට 512 දක්වා ඉහල නැංවීමට කටයුතුකල බව ඔබ අන්නා කරුනකි.එහෙත් අප පුදුමයට පත් කරමින් දැන් Whatsapp සමාගම එහි සමූහයකට ඇතුලුවිය හැකි පරිශීලක ප්‍රමානය 1024 දක්වා වැඩිකර ඇත.


ඔබට මෙම ඉහතින් දැක්වෙන පරිදි, මෙම විශේෂාංගය Android හා iOS හි beta හි දැකිය හැකිය.එහෙත් මෙය තවම ඇත්තේ සීමිත beta පරිශීලකයින් පිරිසකට පමනි.මෙම පහසුකම ඔබේ දුරකතනයටත් ඇතිද බැලීමට අවශ්‍ය නම්,ඔබ සමූහයක් සාදන විට හෝ පවතින සමූහයකට join වන විට එහි 512 නම් උපරිම පරිශීලක ප්‍රමානය පෙන්වන්නේ එසේනම් ඔබට එය තවම ලැබී නැත.එහෙත් ඔබ එයට කරදර නොවන්න ඉදිරියේදී එය ඔබටද ඉක්මනින් එනු ඇත.


SOURCES - WABETAINFO

Comments

Post a Comment

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?