Meta සමාගම විසින් whatsapp වෙතත් avatars යෙදීමේ හැකියාව ලබා දෙයි.

 


ඔබ facebook බාවිතා කරන පුද්ගලයෙක්නම් ඔබ දන්නා කරුනක් තමා facebook හි avatars සෑදිය හැකි බව.මෙම පහසුකම පසුව Instagram, Massenger යන යෙදුම් සදහා පැමිනි අතර ඉන් පසු දැන් මෙටා විසින් මෙය Whatsapp වෙතද ගේමට කටයුතු කර ඇත.

මේවනවිට මෙම නව පහසුකම Whatsapp Android Beta වෙත නිකුත් කර ඇත එහෙත් එය තවම ලැබී ඇත්තේ ඉතා සුලු පිරිසකට පමණි.

Meta හි අනෙකුත් යෙදුම්වල මෙන්ම whatsapp හී ද මෙම Avatars මගින් නව sticker pack අපට ලබාගත හැකිවනු ඇත.එවිට අපගේ නෑදෑ හිත මිතුරන් සමගද ඒ නව Avatar stickers බෙදාගත හැකිය.


එහෙත් මෙම නව පහසුකම iOS වෙත ලැබෙන්නේ කවදාද යන්න තවම ඔවුන් පවසා නොමැත.


SOURCES - THEVERGE

Comments

Post a Comment

Popular posts from this blog

නවතම iOS 16 මගින් iphone status bar එකට බැටරි ප්‍රතිශතය එක් කෙරේ.

Telegram app එකට එන අලුත්ම සුපිරි update එක ගැන.

Google play store logo එක වෙනස් වෙයිද?