iPhone 14 එක්ක ආපු අලුත්ම සුපිරි wallpaper set එක මෙන්න

 


ඔන්න අද මන් ගෙනාවෙ tech news එකක්මත් නෙමෙයි ටිකක් වෙනස් විදියෙ දෙයක්.ඕගොල්ලො දන්නව ඇතිනෙ මේ සැප්තැම්බර් 07 iPhone ඊලග පරම්පරාව වන iPhone 14 එලිදැක්වුවා කියල.ඉතින් ඕගොල්ලො දකින්න ඇති මේසැරේ iPhone 14 එකටත් ලස්සන wallpaper ඇවිල්ල තිබ්බ ඉතින් ඔන්න මම අද ඒ iPhone 14 wallpaper set එකම ඕගොල්ලොන්ට ගෙනාවා.මන් wallpaper ටිකක් දාල තියෙන්නෙ මේ post එකට පහලින් අනිත් ටික බාගන්න link එකක් දාල තියෙන්නෙ.

★Downloard iPhone 14 wallpapers







Comments

  1. ඔහොම වෙබ් එකේ වෝල්පෙපර් දැම්ම එක ඇත්තටම හොදයි නැත්න්ම් අපිට ඔය වෝල්පෙපර් එක ගන්න වෙන්නෙ නෑනෙ

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු