GTA6 හි තොරතුරු leek කල 17හැවිරිදි හැකර් අතඩංගුවට ගනී.

 


සැප්තැම්බර් 22 දින සවස බ්‍රිතාන්‍යයේ NCCU විසින් 17 හැවිරිදි පිරිමි ලමයකු අතඩංගුවට ගෙන තිබෙනවා.ඔහු Uber පද්දතිය බිද දමා තවමත් ප්‍රකාශ කොට නැති GTA 6හි දැවැන්ත අන්තගතයක් කාන්දුකල ප්‍රසිද්ධ හැකර්වරයා බවට සැක කෙරේ.මෙය GTA ඉතිහාසයේ පමනක් නොව ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතිහාසයේම වීශාලතම කාන්දුව විය.මේ සියල්ල පිටුපස සිටින්නේ ප්‍රසිද්ධ හැකින් සමූහයක් වන Lapsus$ ය. මොහු Lapsus$ හි ප්‍රදානියෙක්ද වෙයි.තේපෝටුබර්හැකර් යන අන්වර්තනාමයෙන් මොහු හදුන්වයි.Microsoft, Samsung, Apple, Nvidia වැනි තාක්ෂනික දැවැන්තයින්ද හැක් කර ඇත.

Lapsus$ හැකර් කණ්ඩායම් නායකයින්ගෙන් කෙනෙක් හිරේ.


2022 මාර්තු මාසයේදී,Lapsus$ NVIDIA හි 1TB දත්ත සොරකම් කළේය. පසුව,Windows, macOS සහ Linux පද්ධති සඳහා GPU ධාවක මාර්තු 4 අවසන් වීමට පෙර සම්පූර්ණයෙන්ම විවෘත මූලාශ්‍ර බවට පත් විය යුතු බවට අවශ්‍යතාවයක් ඉදිරිපත් කළේය. එසේ නොවේ නම්, ඔවුන් රහසිගතව ප්‍රසිද්ධ කිරීන බවට තර්ජනය කරයි.

එම මාසයේම Lapsus$ විසින් Samsung වෙත පහර දුන්නේය (නැවතත්). හැකර් කණ්ඩායම Samsung සේවාදායකයන්ගෙන් සොරකම් කරන ලද 190GB අර්ධ මූලාශ්‍ර කේත තොරතුරු නිකුත් කළේය.


Lapsus$ සඳහා මාර්තු ඉතා ඵලදායී විය.මෙම හැකර් කණ්ඩායම සමාගමේ පද්ධති වෙත සීමිත ප්‍රවේශයක් ලබාගෙන ඇති බව Microsoft විසින් තහවුරු කරන ලදී. මීට පෙර, Lapsus$ විසින් මයික්‍රොසොෆ්ට් හි පද්ධතිවලට සාර්ථකව අනවසරයෙන් ඇතුළු වී Bing සහ Cortana Voice assistan සඳහා මූල කේතය ලබා ගත් බව කියා සිටියේය.

ඒ අතරම, Apple Insider වාර්තා කළේ Globant "Earn Your Apple Watch" ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට භාවිතා කරන Apple Health මූල කේතය සොරකම් කර ඇති බවයි. මෙය පිටුපසද ඇත්තේ Lapsus$ ය.

මෙයට පෙර Uber පවසා ඇත්තේ තමන් FBI සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වූ බවයි. රොක්ස්ටාර් සමාන ප්‍රකාශයක් නිකුත් කර නැතත්, එය FBI සමඟ ද සහයෝගයෙන් කටයුතු කළ බව සිතීමට සෑම හේතුවක්ම තිබේ.

GTA 6 තවත් වසර දෙකකින් වෙලද පොලට පැමිනෙනු ඇත.මෙය දියත් කිරීමට පෙර මේ තරුන Hacker බොහෝ තොරතුරු හෙලිකර ඇත.

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු