Android phone වලටත්

 


මේ මාසෙ සැප්තැම්බර් 07 Apple සමාගමේ මීලග iPhone පරම්පරාව වන iPhone 14 දුරකතන මාලාව නිකුත් කර බව ඔබ දැනටමත් දන්නා කරුනකි.මේ Apple iPhone 14 මාදිලියෙ Pro දුරකතන සදහා පමනක් සීමා වුනු ඉතා සිත් ගන්නා සුලු පාඩමක් තමා මේ Dinamic Island කියන්නෙ.මීට කලින් iPhone වලත් මේ Dinamic Island පහසුකම තිබුනත් පැරනි iPhone හි ට වඩා මෙය සිහින්ය.


ඒත් මන් අද කතා කරන්නෙ මේ නව Dinamic Island පහසුකමට සමාන වන ලෙස Android phone වලට එන Grumpy Ui නමැති පහසුකම ගැන.


ඇත්තටම මේ iPhone හා සමාන වන ලෙස Android phone වලට මේක දෙන්න Xiaomi සමාගමේ theme developers වරු සමත් වී ඇත එහි නමතමා Grumpy Ui කියන්නෙ.


මේ theme එකෙන් Phone එකේ Pin-hole කැමරාව සමානව සගවනු ලබනවා.එනම් පෙර Apple විසින් කලාක් මෙන් හෙයින් hardwete බාදකයක්,Software සදහා ආදාරකයක් කරගනු ලබනවා.


කොහොම උනත් මේක තාම තියෙන්නෙ review මට්ටමේ.Xiaomi සමාගමෙන් මේකට අවසර ලැබුන ගමන් මේක MIUI theme store එකට නිකුත්වනු ඇත.


ඉස්සරහට මේ නව පහසුකම Samsung,Xiaomi phone වලටත් සෘජුවම පැමිනෙනු ඇත.


Sources - MacrumorsAndroid Wedakarayo

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු