Whatsapp වෙත නව privacy update එකක්
මේවන විට whatsapp විසින් අනෙකුත් massenging platforms වලට තරග කිරීමට නව පහසුකම් නිකුත් කරහා නිකුත්කරමින් ඇත.දැන් මේවනවිට Whatsapp විසින් ඉදිරි update වලදී නව privacy පහසුකම් කිහිපයක් ගෙන ඒමට සැලසුම් කර ඇතිබවට meta හි ceo මාර්ක් සකර් බර්ග් පවසා ඇත.
![]() |
| Lastseen |
1.ඔබ whatsapp එකේ online සිටීම හා lastseen දැන් කාටද පෙන්විය යුතේ යන්න තේරීමට හැකිය.
![]() |
| Group left hide |
2.ඒවගේම ඔබ whatsapp group එකකින් ඉවත්වූ විට එය සමූහයේ අනෙකුත් members ට නොපෙන්වයි.
![]() |
| seen ones |
3.එමෙන්ම මෙතක් කල් වරක් බැලුවිට (view once) delete වන ලෙස යැවිමට හැකියාව තිබු Photos/Videos වල screenshot ලබා ගැනීමට හැකියාව තිබුනත්, ඉදිරියේදි එන නව privacy update එකත් සමග එසේ screenshot ලබා ගැනීමට නොහැකි වනු ඇත.
SOURCES - WABetaInfo,Technology Store




30gb
ReplyDelete