Whatsapp group සදහා අලුත් පහසුකමක්.
මීට පෙර whatsapp විසින් එහි සමූහයක් සදහා සහබාගී කරගත හැකි පරිශීලකයින් පිරිස 256 සිට 512 දක්වා වැඩිකල බව ඔබට මතක ඇති ඉතින් ඔන්න දැන් whatsapp විසින් නව තවත් පහසුකමක් මත වැඩ කරන බවට WABetaInfo වෙබ් අඩවිය වාර්තාකර තිබුනා.
ඒ තමා Whatsapp group එකකට සම්බන්ද වී එයින් ඉවත් වූ හා ඇඩ්මින් වරුන් විසින් ඉවත් කරනු ලැබූ පරිශීලකයින්ව බැලීමේ හැකියාව මෙයින් සිදුවනේ මීට පෙර දවස් 60ක් ඇතුලත සමූහයෙන් left වූ හා ඇඩ්මින් වරුන් විසින් remove කරන ලද පුද්ගලයින් බැලීමේ හැකියාවයි.
![]() |
| WABetaInfo |
මෙය ඔබට group එකේ member list එකට පහලින් දැකගත හැකි අතර.මෙය ඇඩ්මින් වරුන් ඇතුලු සියලුම පරිශීලකයින්ට බැලීමට හැක එහෙත් මෙය තවම iOS beta සීමිත පරිශීලකයින්ට පමනක් ලැබී ඇත ඉදිරියේදී මෙය තවත් පුද්ගලයින්ට ලැබෙනු ඇත.
ඉක්මනින්ම මෙය සියලුම පරිශීලකයින්ට ලැබෙනුයැයි මම සිතමි.


Hi
ReplyDeleteHello
DeleteHello
Deleteft ft ft ft
ReplyDelete