Tiktok වෙත තවත් සමානවන Youtube short

 


Youtube short විසින් මේවනවිට tiktok හා සමාන වීමට තව නව පහසුකමක් ගෙන එයි.


Youtube Short විසින් මේවනවිට එහි පල කරන කෙටි වීඩියෝ සදහා tiktok හී වැනි දිය සලකුණක් යෙදීමට කටයුතු කරයි.මෙමගින් Youtube short හි පලකරන video වෙනත් වේදිකාවක පලකල විට මෙය Youtube Short හි දැකිය දැකිය හැකිබව පෙන්වයි.මෙම දිය සලකුණ කෙබදුද යන්න නිශ්චිතවම දන්වා නොමැත.


මෙය ඉදිරි සති කිහිපය තුල Youtube Desctop version එක සදහා නිකුත් වනු ඇත.ඉන්පසු මෙය mobile version එකටද ලැබෙනු ඇත.


SOURCES - GIZMOCHINA

Comments

Post a Comment

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු