Telegram එකේ වගේ whatsapp වලටත් animation emoji ලැබෙන ලැකුණු
WABetaInfo වෙබ් අඩවියට අනුව මේවනවිට තවත් නව පහසුකමක් whatsapp beta වෙත ලැබී ඇත.
whatsapp සමාගම විසින් android beta පරිශීලකයින්ට දැන් විශාල සජීවීකරන ඉමෝජි ලබාදීමට කටයුතු කර ඇත.
ඔබට ඉහත video එකේ දැක්වෙන ආකාරයට සමහර hart emoji සදහා සරල නැවුම් බවක් එක්කර ඇත.ඒවගේම මෙම සජීවීකරන ඉමෝජි තරමක් විශාලය.බොහෝ ඉමෝජි සදහා මෙය සහය දක්වයි.එහෙත් සමහර ඉමෝජි සදහා මෙය සහය නොදක්වයි.(උදාහරණයක් ලෙස තැබිලි hart emoji එක) කෙසේවෙතත් මෙය තවම ලැබී ඇත්තේ සීමිත පරිශීලකයින් ප්‍රමාණයකට පමණි.එහෙත් ඉදිරි සති කිහිපය තුල මෙය අනෙකුත් beta පරිශීලකයින්ට ලැබෙනු ඇත.මෙය එතරම් විශාල පහසුකමක් නොවුනද මෙයට බොහෝ දෙනෙකු කැමතිවනු ඇතැයි සිතමු.


👍
ReplyDelete💖
Delete😍
ReplyDelete