ලෝක emoji දිනය ගැන විශේෂ කරුනු.
දැන් ඉතින් ගොඩක් අය smart phone පාවිච්චි කරනවනෙ.ඒ පාවිච්චි කරන අයගෙන් 99%ක්ම emoji use කරල මැසේජ් දාන වගේ ගොඩක් දේවල් කරනවනෙ.ඉතින් ඕගොල්ලො දන්නවද මේ ඕගොල්ලො පාවිච්චිකරන emoji වලට වෙනම වෙන් වුනු දිනයක් තියෙයි කියල.ඒ ලෝක ඉමෝජි දිනය යෙදිල තියෙන්නෙ ජූලි මාසයේ 17 ඒ කියන්නෙ අද.
ඇත්තටම කොහොමද ජූලි 17 emoji දිනය වුනේ?
keyboard එකේ ඇති දින දර්ශන ඉමෝජි එකේ ජූලි 17 (📅)කියා සදහන් වනව ඔබ දැක ඇත.එම නිසාම එදින ලෝක emoji දිනය ලෙස නම්කර ඇත.එහෙත් මෙය එක ඉමෝජි එකකට පමනක් වෙන් වූ දිනයක් නොව මෙය සියලුම ඉමෝජි සැමරීමට වෙන්වූ දිනයකි.
එහෙත් ඔබ දැක ඇති මෙම දින දර්ශන ඉමෝජි එක whatsapp වලදී July17 වෙනුවට Feb.24 එයට හේතුව පහලින් ඇත.
◉Whatsapp පෙබරවාරි 24 වන්නේ 2009 දී whatsapp සංස්තාගත කිරීම.
◉Apple july 17 (2002 දී Mac iCal නිවේදනය, පසුව ලෝක ඉමෝජි දිනය)
◉Microsoft සාමාන්‍ය මාසයක 21 වැනිදා.
◉Facebook මැයි 14 (නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගේ උපන් දිනය)
◉Massenge අගෝස්තු (2011 දී Massnger හි පළමු නිකුතුව)
ලෝක emoji සම්මාන 2022
මොකක්ද මේ ඉමෝජි සම්මාන කියන්නෙ.මේකෙන් වඩාත් ජනප්‍රිය නව ඉමෝජි, වඩාත් අපේක්ෂිත ඉමෝජි වැනි කාන්ඩ ඔස්සේ වඩාත් ජනප්‍රිය ම emoji එක තෝරයි.මෙහි වැඩිදුර විස්තර මෙතනින්.
Emoji රාජකීයත්වය.
ජූලි 17 උපන් දිනය?සෑම කෙනෙකුටම තම උපන් දිනය පෙන්වන ඉමෝජියක් ලබා ගැනීමට වාසනාවන්ත නොවේ.
පහලින් ඇත්තේ කැපී පෙනෙන අයගේ ජූලි 17 උපන් දින.
▫ඇලෙක්ස් වින්ටර්
▫කැමිලා,කෝර්න්වෝල් ආදිපාදවරිය
▫ඩේවිඩ් හැසෙල්හෝෆ්
▫ඩොනල්ඩ් සදර්ලන්ඩ්
▫ජූලි බිෂොප්
මෙම ලෝක emoji දිනය අප වෙත ගේන්නේ ලොව ප්‍රමුකතම emoji සම්පත වන්නේ emojipedia ය.
WRITER - BUDAVI WATHSARA
SOURCES - EMOJI PEDIA.COM


Comments
Post a Comment