Whatsapp status සදහා නව පහසුකමක්
ප්‍රමුකතම messanging platform එකක් වන whatsapp මේ වනවිට අනෙක් messangin platform සදහා අබියෝගයක් එල්ලකරමින් නව පහසුකම් රැසක් මේවනවිට නිකුත් කරමින් ඇත.whatsapp status සදහා ද මීට පෙර link preview පහසුකම ද ලබාදීමට ඔවුන් කටයුතු කලා.
| Sources WABetaInfo |
දැන් whatsapp status සදහා තව පහසුකමක් එක්කරමින් ඇති බව wabetainfo web අඩවිය වාර්තා කලා.ඒ whatsapp status සදහා reply කලවිට chat screen එකෙහි status සදහා reply කලබවට සලකුණක් screen එකේ indicate වීමයි.මෙය එතරම් ලොකු පහසුකමක් නොවුනත් යම් අයකු status එකකට reply කලවිට එය නිකන් message එකක්ද නැත්නම් status reply එකක් ද යන්න status දැමූ පුද්ගලයාට දැනගැනීමට හැකිය.
WRITER - BUDAVI WATHSARA
SOURCES - WABETAINFO.COM


💚
ReplyDelete