Snapchat+ නමින් නව subscription plan එකක් හදුන්වා දීමට සැරසෙයි.

 


Snapchat විසින් snapchat+ නමින් නව subscription service එකක් හදුන්වාදීමට සූදානන් වන බවට තොරතුරු වාර්තා වෙයි.මෙමගින් app icon, පරිශීලකයින්ට විශේෂ ලාංඡනයක් ඇතුලු තවත් විශේෂාංග රැසක් ලබාදෙන බවයි සදහන් වන්නේ.


මෙම snapchat+ සදහා subcription plan 3ක් හදුන්වාදී ඇත.පහතින් එවා දැක්වේ,



මාසිකව - €2.59 (LKR 977)

අර්ද වාර්ශික - €24.99 (LKR 1884)

වාර්ෂිකව - €45.99 (LKR 17,364)


පරිශීලකයින්ට මෙහි ප්‍රතිලාබ බැලීමට සතියක free trial කාලයක් ලබාදී තිබෙනවා.



මෙහි පහසුකම් ගැන Alessandro Paluzzi විසින් twitter හි tweet එකක් නිකුත් කර තිබුනා.


snapchat+ තවම මුල් පරික්ෂණ මට්ටමේ පවතින අතර මෙය නිකුත්වන දිනයක් තවම ප්‍රකාශ කර නැත.


WRITER - TECH MAN LK

SOURCES - CYBER YAKKU

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු