IOS 16 ලැබෙන දුරකතන පෙල
Apple සමාගම විසින් iOS සඳහා වන ප්‍රධානතම යාවත්කාලීන සංස්කරණය වන iOS 16 සංස්කරණය එලිදක්වනු ලැබුවා. WWDC 2022 හි keynote එක අතරතුර මෙම නව යාවත්කාලීන සංස්කරණයේ පිළිබඳවද තොරතුරු නිල වශයෙන් Apple වෙබ් අඩවියේ එළිදක්වා ඇති අතර, iOS 16 විසින් සහාය දක්වන iPhone මාදිලි පිළිබඳ විස්තර අපට Apple වෙබ් අඩවියෙන් බලා ගැනීමට හැකිය.
මෙම IOS 16 ලැබෙන්නේ ios 8 වඩා ඉහල දුරකතන වලට පමනක් වීම පුදුමයට කරුනකි.
iOS 16 සමඟ අනුකූල වන iPhone මාදිලි
iPhone 8 and 8 Plus
iPhone X
iPhone XS and XS Max
iPhone XR
iPhone 11
iPhone 11 Pro and Pro Max
iPhone 12 and 12 mini
iPhone 12 Pro and Pro Max
iPhone 13 and 13 mini
iPhone 13 Pro and Pro Max
iPhone SE (2nd and 3rd gen)

Comments
Post a Comment