Instagram සදහා තම profile එක customice කරගැනීමේ පහසුකම ලබාදෙයි.
Instagram නව විශේෂාංගයක් මත ක්‍රියා කරමින් සිටින අතර එමගින් පරිශීලකයන්ට ඔවුන්ගේ post පලකිරීමෙන් පසු ඔවුන්ගේ profile එකෙහි දිස්වන්නේ කෙසේදැයි තීරනය කිරීමට ඉඩ සලසයි.
මෙම විශේෂාංගය,ඔවුන්ගේ profile page එකේ ඔවුන්ගේ post පෙනෙන ආකාරය control කිරීමට කැමති පරිශීලකයන්ට මෙය වැදගත් වනු ඇත.
එහෙත් instagram පරිශීලකයින්ට පැමිනෙන එකම customisation එක මෙය නොවන අතර.instagram users ලට postpreview මත 4:5 aspect ratio default කිරීමට ඉක්මනින් හැකිවනු ඇත.මෙය portrait oriented image Upload කරන අය සදහා ඉතා වැදගත් පහසුකමක් වනු ඇත.
මෙය දැනට තෝරාගත් පිරිසකට සීමා වුවද ඉදිරියේදී මෙය සෑම පරිශීලකයකුටම ලැබෙනු ඇත.
WRITER - BINUSHI PAWANYA
SOURCES - CYBER TECH CHA.

Comments
Post a Comment