තෙල් පෝලිම් වල රස්තියාදු නොවී ලේසියෙන්ම තෙල් ගහන හැටි දැනගන්න
මේවනවිට රටතුල පවතින ඉන්දන අර්බුදයට පිලියමක් ලෙස cepetco සමාගම නව වෙබ් අඩවියක් හදුන්වා දී ඇත මෙම වෙබ් අඩවිය මගින් ඔබට අවශ්‍ය තෙල් වර්ගය ඔබ නිවස ආසන්නතම තෙල්පිරවු හල් වල තිබේනම් එය පෙන්වයි.
ඔබ මුලින්ම මෙම වෙබ් site එකට ගොස් එහි ඔබගේ පලාත දිස්තික්කය හා නගරය සදහන් කර ඔබට අවශ්‍ය තෙල් වර්ගයත් සදහන් කර search කරන්න.එවිට ඔබට තෙල් තිබෙන ස්තාන පෙන්වයි.
දැන් ඉතින් හැමතැනම පෝලිම් වල ඉදල තෙල් ඉවරයි කියල ආයි හැරිල එන්න ඕන නෑ.
WRITER - BUDAVI WATHSARA
SOURCES - ANDROID WEDAKARAYO


Comments
Post a Comment