Youtube shorts වෙත green screen tool පහසුකම ලබාදෙයි.

 


Youtube shorts සදහා නව green screen tool එකක් ලබා දෙමින් ඇත.එමගින් වෙනත් video clip එක් කිරීමෙන් creators ලට ඔවුන්ගේ shorts නැවත සැකසීමට ඉඩ සලසයි.මෙම නව පහසුකම මගින් ඔබට වෙනත් ඕනම youtube video එකක තත්පර 60 video කොටසක් ඔබේ video එකේ background එක සදහා යොදාගත හැක.ios මත දැනට නිකුත් කිරීමට සමාගම තීටනය කර ඇති බව කියයි.

green screen පහසුකම බාවිතා කිරීමට,ඔබ නරබන video එක යට ඇති create button එක මත click කරන්න.

2020 ආරම්බ වූ මෙම youtube short සදහා විවිද පහසුකම් නිකුත් කර ඇත.මෙම නව විශේෂාංගය ද දැනය IOS සදහා පමනක් ක්‍රියා කරන අතර එය ඉදිරියේ දී Android සදහාද මෙම පහසුකම පැමිනිය හැක.


WRITER - BUDAVI WATHSARA

SOURCES - GOOGLE.COM

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු