Windows 11 පරිගණකවල Xbox Games සඳහා controller bar විශේෂාංගය ලබා දෙයි

 


Microsoft සමාගම X box හි මෑතකදී play කළ games සදහා ඉක්මනින් පිවිසීමට controller bar එකක් ලබාදෙයි.


Dev සහ Beta හි නවතම preview version එක run කරන ඔබේ Windows 11 පරිගණකයට Xbox controller එකක් සම්බන්ධ කළ විට මෙ​ම නව controller bar එක open වේ. ඔබ game එක play නොකරමින් සිටින විට controller එකේ ඇති Xbox බොත්තම එබීමෙන් ඔබට controller bar එක ලබා ගත හැකිය. Windows key + G keyboard shortcut එකද මඟින්ද මෙම bar එක විවෘත කර ගත හැකිය.


x box බොත්තම එබීම මගින් ඔබට X box game bar එක වෙත යා හැකිය.ඒ වගේම gaming widgets එක වෙත ද මෙයින් යා හැකිය.එමෙන්ම recent games section එක ඔබ ඔබේ පරිගණකයේ play කර ඇති games titles තුනක් දක්වා ඇතුළත් වේ.


මේ නව controller bar එක දැන් insider preview එක්ක ලෙස පවතී.මෙයින් කියවෙන්නේ ඔබට මෙම bar එක ලබාගැනීමට නම් windows 11 නවතම පෙරදසුන් ඔබේ පරිගණකයේ ස්තාපනය කළ යුතු බවයි.එමෙන්ම මෙ​හි updated version එක ලබා ගැනීමට Xbox Insider Hub app එක සමඟින් Windows Gaming පෙරදසුන වෙත sign in වීමට අවශ්‍ය වනු ඇත.


WRITER - BUDAVI WATHSARA

SOURCES - ANDROID WADAKARAYO

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු