WhatsApp Premium නමින් subscription plan එකක් හඳුන්වාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි‌‌

 


Whatsapp විසින් bissnus සදහා නිර්මාණය කර ඇති යෙදවුමක් ලෙස Whatsapp bissnus app එක හැදින්විය හැක.මෙය සම්පූර්ණයෙන් ම නොමිලේ කරන සේවාවකි.මෙහි bissnus සදහා විශාල පහසුකම් ප්‍රමාණයක් ලබාදී ඇත.


WABetaInfo web අඩවිය පසුගිය සතියේ වාර්තාකලේ whatsapp premium නමින් නව subscription plan එකක් හදුන්වා දීමට සූදානම් බවයි.මෙය පිලිබද මීට මසකට පෙර whatsapp විසින් මෙය පිලිබද ඉගි පල කර ඇත.multi-device පහසුකම හරහා Devices 4ක් පමනක් සම්බන්ද කිරීමට හැකි වුවද subscription plan එක හරහා devices 10ක් දක්වා සම්බන්ද කල හැකි බවයි.


ඒ වගේම තම Acc එක සදහා තමාටම URL එකක් සැකසීමේ හැකියාවද ලබා දෙයි.එහෙත් මෙහි මිල ගනන් තවම සදහන් කොට නැත.


WRITER - BUDAVI WATHSARA

SOURCES - TECHNEWS.LK

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු