Firefox සදහා නිකුත් වූ 100 වන version එක.
ඔන්න මේ වනවිට mozilla firefox browser එකෙහි 100 වන version එක දැන් නිකුත් කල ඇත.අපි බලමූ මේ අලුත් version එකේන් එන අලුත් පහසුකම් මොනවාද කියල.
Linux පරිශීලකයන්ට
ඔබට firefox 100 වන version හී දී GTK OVERLAY SCROLLBARS පහසුකම ලබාගත හැක.මෙය ඉතා විශාල පහසුකමක් නොවුනද නවීන Linux Desktop මත browser එකෙහි සිට Home එක බැලීමට උපකාරී වෙයි.
Windows පරිශීලකයන්ට
ඔබට නෙහිදී Firefox මගින් scrollbars ලබාදෙයි.windows බාවිතා කරන්නන් සහය දක්වන intel, AND සහ NVIDIA GPU සහ Software වල වේගවත් AVI Video ලබාගත හැක.
තෝරාගත් video sites කිහිපයක් සදහා pictures in pictures තුල උපසිරැසි සදහා සහය දැක්වීම අනෙකුත් පහ්සුකම් වේ.
බොහෝ දෝශ නිවැරදි කිරීම්ද මෙයට ඇතුලත්ය අවසාන වශයෙන්, Mozilla Furefox 100 හිසමහර වෙබ් අඩවි නිවැරදිව ක්‍රියා නොකරන බවට අනතුරු අගවයි.මෙයට හේතුව මෙය පළමු ඉලක්කම් 3හි version එක නිසාය.මෙන සිදුවීම සාපේක්ෂව අවමය.
අනෙකුත් browser වලද ( google chrome ) පලමු ඉලක්කම් 3හි version එකේදී සමාන ගැටලු ඇතිවිය.මෙය දැනගතයුතු කරුනකි.
Downloard Firefox 100 version
මෙය ඔබට firefox නිල වෙබ් පිටුව ඔස්සේ Downloard කරගත හැක.ඔබ දැනටමත් firefox බාවිත කරන්නෙක්නම් නව version එක ඔබට ස්වයන්ක්‍රීයව Downloard වේ.Ubuntu පරිගනකයක් ඔබට තිබේනම් Snap Store හෝ Ubuntu repo ඔස්සේ මෙය Downloard කරගත හැක.
WRITER - BUDAVI WATHSARA
SOURCES - OMG UBUNTU.COM

Comments
Post a Comment