Dialog වෙතින් පවත්වන free Data දන්සල.
Dialog වෙතින් මෙවරත් වෙසක් උත්සවය සදහා free data දන්සල dialog පාරිභෝගිකයන් වෙනුවෙන් පවත්වයි.කොහොමද අපි මේ දන්සලට සම්මාදම් වෙන්නෙ.
Link - Dialog free data
ඉහත තියන link එකෙන් ගිහින් digital වෙසක් කූඩු සහිත වීඩියෝව නරබන්න.එවිට පහත දැක්වෙන ආකාරයේ popup එකක් ලැබේවි.
පසුව ඔබගේ නම සහ Dialog දුරකතන අංකය ලබාදී OTP කේතය හරහා Verify කිරීමෙන් අදාල Data ප්‍රමාණය ඔබට ලබාගත හැක.
සියලු දේ ලැබෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!



Comments
Post a Comment