ඇප් නැතුව whatsapp lock කරමු.
ඕනෑම කෙනෙකුට ඔබේ දුරකතනය රැගෙන ඔබේ whatsapp මැසේජ් කියවිය හැකි.එය වැලැක්විමට වට්ස් ඇප් එකට අගුලක්යොදා ගතහැකිය.කොහොම නමුත් ඇප් එකේම මෙම පහසුකම තියෙන්නේ ඇගිලි සලකුණු මගින් තමන්ගේ බව තහවුරු කිරිමට හැකි දුරකතනවලට පමණි.ඔබේ දුරකතනයේ ෆින්ග ෆින්ට් පහසුකම නැත්නම් වට්ස් ඇප් ලොක් කුඩා ඇප් එක දාමාගත යුතු වේ.ඉන් පසු එයට පින් අංකයක් යොදා වට්ස් ඇප් එකට අගුළු දැමිය හැක.
දන්න අය ඇති දන්නෙ නැති අයට දානගැනීම පිණිස දැම්මෙ.
𝚆𝚁𝙸𝚃𝙴𝚁 - 𝚂𝙴𝙽𝚄𝙻𝙰 𝚂𝙴𝚃𝙷𝙼𝙸𝙽
𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼

Comments
Post a Comment