Whatsapp සදහා emoji reactain පහසුකම ලබාදෙයි.

 


Whatsapp සමාගම 2022 අප්‍රේල් 14 දින ප්‍රකාශ කලේ whatsapp සදහා emoji reactain පහසුකම එක්කරන බවයි.දැනට whatsapp විසින් emoji reactain සදහා emoji 6ක් පමනක් එක් කර ඇත.පහතින් දැක්වෙන්නේ එම emoji 6යි.


👍 ❤️ 😂 😯 😥 🙏 


සමහර whatsapp පරිශීලකයින්ට මෙම emoji reactain පහසුකම ලබාදී ඇති බවයි.whatsapp සමාගම වැඩිදුරටත් පවසා සිටියේ skin tones රැගත් නව emoji කිහිපයක් මෙම reactain පහසුකමට ලගදීම එක්කරන බවයි.



ඒවගේම මෙම reactain to massage විශේෂාංග මීට පෙර Telegram, signal, massenger වැනි messenging platforms වෙත කලින් ලබාදී තිබීමයි.Whatsapp වැඩිදුරටත් පැවසුවේ whatsapp community විශේෂාංගයත් සමග whatsapp හි පහසුකම් රැසක් වැඩිදියුනු වන බවයි.


𝚆𝚁𝙸𝚃𝙴𝚁 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰

𝚂𝙾𝚄𝚁𝙲𝙴𝚂 - 𝚆𝙸𝙳𝙾𝚇 𝚁𝙴𝙰𝙳

අපගේ telegram group එකට මෙතනින් සම්බන්ද වන්න.

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු