Whatsapp සදහා community පහසුකම හදුන්වාදෙයි.
Whatsapp සදහා community පහසුකම ලබාදීමට whatsapp තීටනය කරයි.මීට ටිකදිනකට පෙට whatsapp beta පරුශීලකයන් හට community පහසුකම නිකුත් කරයි.
මෙහිදී Admin වරුන් හට බොහෝ controls හිමිවනු ඇතිබවයි සදහන් වන්නේ.බොගෝ විට Facebook group සදහා whatsapp community සමානවනු ඇත.facebook group වල ඇති Sub - group පහසුකමද whatsapp community සදහා එකතුවනු ඇත.
* whatsapp community තුල ඕනෑම මැසේජ් එකක් Admin වරුන්ට delete කිරීමට හැකිය.
* 2GB පමන විශාල file whatsapp community තුල share කිරීමේ හැකියාව ලබාදෙයි.
* පුද්ගලයින් 32 සදහා එකවර voice/video call ගැනීමේ පහසුකමත් ලබාදෙයි.
2021 වසරේ whatsapp හි Privacy ගැටලුව හේතුවෙන් වෙනත් messangin platforms වෙතගිය පරිශීලකයන් නැවත Whatsapp වෙත යොමුකර ගැනීම මෙම නව features සදහා හේතුවක් වෙනවා.
WRITER - BUDAVI WATHSARA
SOURCES - ANDROID WADAKARAYO


😃
ReplyDelete😁
ReplyDelete