Twitter Vibes නමින් නව විශේෂාංගයක් අත්හදා බැලීමට කටයුතු කරයි

 


Twitter සමාගම vibe නම් නව විශේෂාංගයක් මත කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.දැනට ඇති තොරතුරු අනුව මෙය මගින් කෙරෙන්නේ tweet composer box එක තුල Dropdown List එක මගින් ගැලපෙන statusඑකක් දැමිය හැකි බවයි.නමුත් එය එතරම් විනෝදජනක දෙයක් නොවේ."Drving Highway", "Shopping Groceries" වැනිදේ එහි දක්නට ලැබේ.'vibes' Twitter විසින් හදුන්වා දුන්නේ presents එකක් ලෙසද Vibes customise කිරීමට ගැකිවේද යන්න තවම වාර්තාවී නැත.

Facebook වලද මෙවැනි පහසුකමක් ලබාදුන්නද එය FB Post සදහා පමනක් වලංගු විය.එහෙත් vibes බොහෝ විට tweet වලට හා profile හීදීද Appear විය හැකි බවට තොරතුරු වාර්තා වෙයි.Twitter පරිශීලකයා Conference හෝ Event- Live Tweeting වලදී තම Profile Level හිදී මෙය පෙන්විය හැකිය.එයට පහතින් උදාහරනයක් යොදා ඇත.


Vibe විශේෂාංගය කවදා නිකුත් වේද යන්න කිව නොහැක.කෙසේ වෙතත් මෙය.Twitter වලට ලබා දුන්නහොත් එහි ගුනාත්මක බාවය ගැන කිව නොහැක.


Twitter vibe ගැන ඔබේ අදහසත් පහලින් comment කරන්න.



WRITER - BUDAVI WATHSARA

SOURCES - ANDROID WADAKARAYO

Comments

Post a Comment

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු