Twitter App එක මිලදීගැනීමට Elon musk කැමත්ත පලකරයි

 


ලොව ලොකුම දනවතා වන Elon musk විසින් ලෝකප්‍රකට social media app ඇප් එකක් වන twitter app එක මිලදීගැනීමට කැමැත්ත පලකරයි.මේවන විට ඔහු twitter සමාගමේ කොටස් වලින් 9%ක් මිලදීගෙන අවසන්‍ ය.මේලගකදී ඔහු twitter සමාගමේ වැඩිම කොටස් ලාබියා බවට පත්වූවග ඔබට මතක ඇති.ඔහුට ඇත්තේ තව 91%ක් මිලදීගැනීමට පමනි.


ඒවගේම කියන්න විශේෂ දෙයක් තියනවා elon musk මේවන විට එහි අද්‍යක්ශවරයකු ලෙස කටයුතු කරනවා.ඔහු අද්‍යක්ශවරයකු ලෙස පත්කර ඇත්තේ 14% ට වඩා twitter සමාගමේ කොටස් මිලදී නොගන්නා යන කාරනය මතය.


ඒ කෙසේ වෙතත් twitter සමාගම elon musk ගේ ඉල්ලීම පිලිබද සලකා බලන බවයි වාර්තා වන්නේ.



𝚆𝚁𝙸𝚃𝙴𝚁 - 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰

𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු