Telegram game ගහන්නෙ කොහොමද?
ඕගොල්ලො කවුරුත් දන්නවා facebook massnger, viber වැනි ඇප් වල chat කරනගමන් play කරන්න game තියනවා දැකල ඇති ඔයාල ගහලත් ඇති.ඕගොල්ලන්ට අදමම කියන්නයන්නෙ කොහොමද telegram app එකේ game play කරන්නෙ කොහොමදකියල.
ටෙලිග්රෑම් ඇප් එකට ගිහින් ඔයාලා මුලින්ම search කරන්න gamee කියලා ඊට පස්සේ telegram එකෙන්ම නිර්දේශ කරලා තියනවා නිල් පාට ටික් එකකින් අපි ඒක ඈතුලට ගිහිල්ලා start කරන්න.
උඩ තියනවා වගේ profile picture එකක් තමයි තියෙන්නේ.
ඊට පස්සේ මේ වගේ මෙනූ එකක් එයි ඒකෙන් කැමති game තෝර ගන්න. fun එකේ play කරන්න.
𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼



දන්නැතුව හිටියෙ
ReplyDeleteEla ea
ReplyDelete😊
DeleteGame හදන්නේ කොහොමද??
ReplyDeleteඒක ගැනත් කියලා දෙන්නම්කෝ😊😊
මම පෝස්ට් එකක් ගේන්නම්.
DeleteHa ikmanata ekath gennako please
DeleteThis comment has been removed by the author.
DeleteThanks
ReplyDelete