Telegram app එකේ අලුතෙන් නිකුත්වූ සුපිරි Update එක ගැන හැමදේම.

 


ලොව ජනප්‍රියම massengin platform එකක් වන Telegram app එකේ නව update එකක් සති අන්තෙයේ නිකුත්වී ඇත.එමගින් ලැබෙන පහසුකම් කිහිපයක් වන්නේ temporarily muting notifications, new auto delete menu, more Animated emoji සහ තවත් පහසුකම් රැසක්.


◉ Auto delete


Auto delete පහසුකව දැන් ඕනෑම chat එකක් තුල සක්‍රිය කිරීමට හැකිය.telegram හි නව මෙනුවක් ද හදුන්වාදී ඇත.


◉ Animation & Pictures


 නව Animation සමග Animated ආහාර emoji ද එක්කර ඇත.Android දුරකතන බාවිතකරන අයට වඩාත් හොද Picture in picture ක්‍රියාකරීත්වයද බුක්ති විදිය හැක.


◉ NEW Telegram bot

Telegram bot ඉතා බුද්දිමත් වන අතර නව update එක සමග bot සංවර්දකයින්ට ජාවාස්ක්‍රිප්ට් සමග වඩාත් හොද interface එකක් සෑදිය හැකිය.මෙමගින් වෙබ් අඩවි අවශ්‍ය තාව ඉවත් කරයි.


මෙම වැඩිදියුනු කල bot ගේ ක්‍රියාකාරීත්වය පෙන්වීමට telegram විසින් ප්‍රබන්ද ( ව්‍යාජ ) බොට් කෙනෙකු දියත් කර ඇත.මෙම පහසුකම් හා තවත් පහසුකම් පරීක්ශා කිරීමට ඔබට telegram හි Durger King bot ව ක්‍රියාත්මක කිරීමට හැක.



WRITER - BUDAVI WATHSARA

SOURCES - SAMMOBILE.COM

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු