අපේම social media app එකක් වන moji ගැන දැනගමු.
අද අපි කියන්න යන්නෙ ශ්‍රී ලංකාවේ නිශ්පාදනය වන වෙනස්ම විදියෙ social media app එකක් ගැනයි.
moji නමින් හදුන්වන මෙය ආරම්බ ඌයේ 2021 ජුනි 01 වන දිනය.moji හි web version එක ඕස්සේද එය අත්හදා බැලිය හැකිය.
moji හි පහසුකම්
01. story in square
මේ පහසුකම හරහා moji තුල පලකරන post square හැඩයක් ගන්නවා.Text post පලකිරීමේදී ඒවා slides ලෙස පලකිරීමේ පහසුකමද ලබාදී තිබෙනවා.ඒවා කියවන පුද්ගලයාට එය පොතක් හැටියටද කියවිය හැකිය.
02. post save & profile
ඔබ වඩාත් ම කැමතිම පෝස්ට් මෙය තුල save කර ගැනීමටද හැකිය.මෙහි තවද අත්‍යවශ්‍ය හා සරල profile එකක්ද ඇත.මෙමගින් අපගේ මූලික විස්තර හා අප මීට පෙර දැමූ සියලුම පෝස්ට් එකවර දැකගැනීමටද හැක.
03. photo & text
මෙහි photo හා text share කරගැනීමටද හැකිය.ඔබ දමන post සදහා ( Frinds only / public ) යන text formattion option දෙකෙන් එකක් බාවිතා කල හැකිය.
04. more futures
frind request යැවීමට හා අන් අය එවූ frind request වලට පිලිතුරු යැවීමටද මෙම moji තුල හැකිය.
moji නම් icon එක click කිරීම මගින් අනිත් අයගේ post වලට react කිරීමටද හැකිය.
ඉතිරියේදී Android හා ios සදහා moji app එකක් නිර්මානය කරනබවයි වාර්තා වන්නේ.
moji web version link:- mojo.lk
moji යනු ඉතා සරල social media app එකකි.
𝚆𝚁𝙸𝚃𝙴𝚁 - 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚂𝙾𝚄𝚁𝙲𝙴𝚂 - 𝚆𝙾𝚁𝙻𝙳𝙸𝙽𝙾𝚅𝙰 𝙾𝙽𝙴

Comments
Post a Comment