I phone 14 front camare එක සදහා නව පහසුකම් ලාබා දෙනබවට තොරතුරු වාර්තා වෙයි.
I phone 14 එලිදැක්වීමට මාස කිහිමයක් පමනක් තිබියදී එහි නව පහසුකම් කිහිපයක් නිල නොවන තොරතුරුලෙස මෙවර පිටවිය.එයින් නිල නොවන එක් තොරතුරක් වන්නේ i phone 14 හි front camera එකෙහි පහසුකම් ලබාදීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙයි.
විශ්ලේෂකයෙකු වන Ming-Chi Kuo විසින් සඳහන් කරන්නේ iPhone 14 series එකෙහි front camera එක fixed focus තුළින් auto focus වෙතට යාහැකි බවයි.
The front camera of four new iPhone 14 models in 2H22 would likely upgrade to AF (autofocus) & about f/1.9 aperture (vs. iPhone 13’s FF (fixed-focus) and f/2.2). AF support and a lower f-number can provide a better shallow depth-of-field effect for selfie/portrait mode. In addition, AF can also enhance the focus effect for FaceTime/video call/live streaming.
Ming - Chi Kuo විශ්වාස කරන්නේ මේ වැඩිදියුණු කිරීම මගින් face time හා අනෙකුත් video call වලද ගුනාත්වය ඉහල යනු ඇති බවයි.පසුගිය වසර වල කල online conferance හේතුවෙන් apple සමාගම ගත් මෙම තීරනය ඉතා සාර්තක වීමට ඉඩ ඇත.Apple සමාගමේ මෙම කර්යය සාර්තක උවහොත් Android දුරකතන නිශ්පාදකයින්ද මෙම ක්‍රමය අනුගමනය කරනු ඇත.
WRITER - BUDAVI WATHSARA
SOURCES - ANDROID WADAKARAYO

Comments
Post a Comment