Free Android Foss App Downloard කරන්න හොදම තැන, F - Droid
Foss කියන්නෙ මොකක්ද?
foss - free and open source software, ඒකියන්නෙ, යම් මෘදුකාංගයක් හැදුවට පස්සෙ ඒ ඇප් එක හදපු විදිහ රහසක් නොවේනම්,(කේත සටහන් හැමදෙනාටම බලන්න ප්‍රඩිද්ද කර තිබේනම්.)හා එම ඇප් එක නොමිලේ හැමෝටම ලබාගන්න, වෙනස් කරන්න, බෙදාහදා ගන්න පුලුවන්නම් බොහෝම සරලව ඒ වගේ ඇප් එකකට foss ඇප් එකක් කියන්න පුලුවන්.
F - droid ව්‍යාපෘතිය ආරම්බවීමට හේතුව වන්නේ foss android apps බෙදාගන්න ක්‍රමයක් අවශ්‍ය වූ නීසාය. Google play store එක මේ foss ඇප්ස් දාන එක පාඩුවක්. google play store එකට ඇප්ස් දාන්න ගූගල් එකට යම් මුදලක් ගෙවන්න අවශ්‍යය.Foss App එකක් සාදා ඒකෙ source code එකත් නිදහස් කරලා ඒක බෙදා ගන්නත් සල්ලි ගෙවන එක හරිම අවුලක්. ඒ හෙයින් තමා තමන් හදපු ඇප්ස් නොමිලේ ඇතුල් කරන්න පුලුවන් App Store එකක් හැදුනේ.
F - Droid Store ඇති ඇප්ස් බොහෝමයක් Foss Apps ය. ඔයාට මේකෙ තියෙන ඇප්ස් නොමිලේ ලබාගන්න පුලුවන්.F - Droid store එකෙන් ලබාගන්න Aps මෙය මගින්ම Update කරගන්න පුලුවන්.මේකෙ Play Store එකේ තරම් ලස්සන interface එකක් නැතත්, මෙහි ඉතා ප්‍රයෝජනවත් ඇප්ස් ඇත.
මම පහලින් F - Droid App එකේ link එක දාල තියන්නම්.ඒකෙ Downloard F - Droid කියන බොත්තම එබුවහම APK එක Phone එකට install වේවි.
𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚂𝙾𝚄𝚁𝙲𝙴 𝙰𝙽𝙳𝚁𝙾𝙸𝙳 𝚆𝙰𝙳𝙰𝙺𝙰𝚁𝙰𝚈𝙾


Comments
Post a Comment