Foca app ගැන හැමදේම.
Foca: Pomodoro Focus Timer, Stretch Exercise කියන්නේ ඔබේ productivity එක උපරිමයට ගෙනියන්න උදව් කරගන්න පුළුවන් app එකක්. මේකේ තියෙන ප්‍රධාන ම පහසුකම තමයි focus time එක. මේ හරහා ඔබට ඔබේ දුරකතනයේ යම් වෙලාවක් යනකම් focus ඉන්න උදව් වෙනවා. කිසිම call එකක් හෝ notification එකක් මේ කාලය ඇතුළත ඔබට පෙන්වන්නේ නැහැ.
ඊට අමතර ව ඔබ කැමති නම් මේ කාලය ඇතුළත විවිධ ambience music වැනි දේ play වෙන්නත් ඔබට settings හදාගන්න පුළුවන්. ඔබට අවශ්‍ය විදිහට කාලය වෙනස් කරගන්න වගේම අවශ්‍ය music එක තොරාගන්නත් පුළුවන්. මේකේ ලබා දෙන අනෙක් ප්‍රධානත ම පහසුකම වෙන්නේ Stretch Exercise කියන පහසුකම. සාමාන්‍යයෙන් පෞද්ගලිකව මා වගේ බොහෝ වෙලාවක් පරිගණකයක් ඉස්සරහා හෝ කර්යාලකය රැඳී ඉන්න කෙනකුට පොඩි විරාමයක් අරගෙන Stretch Exercise කිහිපයක් කරලා නැවතත් energy එක up කරගන්න මේ යෙදුම ඔබට උදව් වේවි.
𝚆𝚁𝙸𝚃𝙴𝚁 - 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰
𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼

Comments
Post a Comment