YouTube Vanced

 


Youtube vanced යනු මේවන විට ඉතා ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන app එකක්. මෙය android youtube app එකට ආදේශකයක් ලෙස හැදින්විය හැක.


Youtube vanced app එක නවතා දමන බවට ඔවුන්ගේ නිල twitter ගිනුම ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.


මෙම නැවැත් වීමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ google සමාගම මගින් එල්ල වෙන නීතිමය බලපෑම් නිසා මෙලෙස vanced app එක නවතා දමන බවයි.මෙලෙස vanced app එක බාවිත කරන්නන් සදහා කිසිදු ගැටලුවකින් තොරව බාවිතා කල හැකි බවයි.කෙසේ වෙතත් මෙය මුලසිට බාවිතා කල අයට මෙය වසර දෙකක් පමන බාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇත.මෙය downloard කිරීම සදහාලබාදී තිබූ ලින්ක් පවා ඉවත් කරන බවයි එම සමාගම පැවසුවේ. එවාගේම ඉදිරියේදී කිසිදු update එකක් මෙම ඇප් එක සදහා නොලැබී යනු ඇත.


𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰

𝚂𝙾𝚄𝚁𝙲𝙴𝚂 𝙰𝙽𝙳𝚁𝙾𝙸𝙳 𝚆𝙰𝙳𝙰𝙺𝙰𝚁𝙰𝚈𝙾

Comments

Post a Comment

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු