Phone එක ලස්සන කරගමු.

 


Chocolate KWGT


Chocolate KWGT කියන්නේ ලස්සනට තමන්ගේ phone එක තියාගන්න කැමති ඕනෑම කෙනකුට අපූරුවට ගැළපෙන app එකක්. මේ app එක හරහා ඔයාට පුළුවන් විවිධ විවිධ widgets ඔයාගේ දුරකතනයට එකතු කර ගන්න. සාමාන්‍යයෙන් ඔබේ දුරකතනයේ ලැබෙන basic widgetවලට අකමැති කෙනෙක් නම් වගේම ඔයාට තීම් එකට හරියන්න කාලෙන් කාලෙට ඔයාගේ phone එකේ පෙනුම වෙනස් කරගන්න ආස නම් මේ තියෙන්නේ ඒකට හොඳ ම ක්‍රමවේදය.



විශේෂත්වය වෙන්නේ මේ මගින් ලබාදෙන හැම widget එකකට ම අමුතු ඩාර්ක් ෂෙඩ් එකක් එකතුව තිබීම යි.මේ app එක නම් ඔබට නොමිලයේ ලබාගන්න හැකි වෙන්නේ නැහැ. මෙය ලංකාවෙ මුදලින් LKR 325 ක් වැනි මුදලකට ලබාගත හැක.


𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰

𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼

Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු