GOOGLE

 

ආරම්බය


google සමාගමේ මව් සමාගම වන්නේ alphabets සමාගමයි.ඔව්න්ගේ මෙම ගූගල් සමාගම මුලින්ම ආරම්භ වූයේ ගරාජයකය.එහිදී එහි මුල්ම නම වූයේ Brckrub ය.පසුව එය google ලෙස වෙනස් විය.


ලොව විශාලතම search එන්ජින් එක වන්නෙ ද google ය.මසකදී එහි සෙවුම්වාර බිලියන 35ක් පමන සිදුවන බවයි සදහන් වන්නේ.2013. 08. 16 වෙනිදා විනාඩි 5ට google එකට සම්බන්ධ වීමට නොහැකි විය. එම කාලයේ අන්තර්ජාල බාවිතය 40%කින් අඩු විය.මෙමගින් එහි ජනප්‍රියතාව ඔබට පැහැදිලි ඇත. මිනිසුන් කොතරම් google බාවිතා කරනවද යන්න.


2014 හි ගූගල් හි ආදායමෙන් 89% ත්ම ගූගල් වෙලද දැන්වීම් වලින් උපයා ඇත. ගූගල් විසින් සෑම සතියකම එක් සමාගමක් අත්පත් කරගන්නා බවට තහවුරු කර ඇත.2011 මැයි මාසයේ දී බිලියනයකට වඩා අදික අද්විතීය අමුත්තන් google වෙබ් අඩවියට පිවිසෙයි.


ඔබ දන්නවාද?


ඔබ එක්වරක් google හරහා යමක් search කරන විට ඒ සදහා google සමාගමට වොට් 60ක විදුලි බුබුලක් තත්පර 17ක් දැල්වීමට යන තරම් බලශක්තියක් වැය වෙයි.


𝚆𝚁𝙸𝚃𝙴 𝙱𝚈 𝙱𝚄𝙳𝙰𝚅𝙸 𝚆𝙰𝚃𝙷𝚂𝙰𝚁𝙰

𝚃𝙴𝙲𝙷 𝚆𝙾𝚁𝙻𝙳 𝚆𝚁𝙸𝚃𝙴 𝚃𝙴𝙰𝙼





Comments

Popular posts from this blog

iOS 16 හි සැගවුණු විශේෂාංග ගැන ඔබ නොදත් තොරතුරු.

ලංකාවේ මිනිස්සු තෙල් පෝලිම් වල ඉන්නකොට චීනෙ මිනිස්සු ඉන්න අමුතු පෝලිම්.

Dialog data ආයි සල්ලිවලට හරවමු