LPL තරගාවලිය නිවසේ සිට live බලන්නේ කෙසේදැයි බලමු.
ශ්‍රි ලංකාවේ පැවැත් වෙන විශාලතම ක්‍රීඩා සැනකෙලිය වන ලංකා ප්‍රිමියලීග් ( LPL ) තරගාවලිය කියන්නෙ.මේක පැවැත් වෙන්නේ දෙසැම්බර් 06 සිට දෙසැම්බර් 23 වෙනිදා දක්වාය. දැන් මේ ක්‍රීඩා සැනකෙලියට තව ඉතිරි වෙලා තියෙන්නෙත් දින දෙකක් පමණයි.ඉතින් LPL තරග සියල්ලම නිවසේ සිටම සජීවීව බලන්නේ කෙසේද යන්න පිලිබද අද අපි බලමු.
මේවන විට LPL නිල විකාශන අයිතිය ලබා ගෙන ඇත්තේ Ada derana 24 නාලිකාවයි.ඔබට Peotv / Dialog tv නාලිකා අංක 14 ඔස්සේ නැරඹීමට හැකියාව ඇත.එමෙන්ම Ada derana youtube හා facebook ඔස්සේද තරගය සජීවීව නැරඹීමට හැක.තවද Sony six, Sony ten 1, Sony liv, Ten cricket ඔස්සේද තරග සජීවීව නැරඹීමට හැක.
◉ලෝකය වාටා LPL නැරඹීමට හැකි නාලිකා.
SOURCES - CRICKMELA


Comments
Post a Comment