නත්තල් කාලෙට දෙන අලුත්ම free offers set එකක්.

 


මේවන විට ශ්‍රී ලංකාවේ පවතින ආර්තික අර්බුදය නිසා අප රටේ සියලුම දුරකතන සමාගම් DATA හා RELORD හි මිල වැඩිකර ඇතිබව දනිමු.ඉතින් එම හෙයින් අප මේ සීතල නත්තල් සමයේ ඔබට ලබාගත හැකි free offers කිහිපයක් ගැන තොරතුරු රැගෙන ඒමට තීරණය කළෙමු.


01. Dialog spin & win


මෙහිදී ඔබ මුලින්ම කල යුත්තේ app store හෝ play store මගින් my dialog යෙදුම බාගත කිරීමයි.පසුව එයට log වී එහි ඇති මෙගා වාසනා spin & win යන තිරයමත් click කර එහි ඇති spin යන බොත්තම ඔබන්න.


02. Mobitel enjoy free GB

◉ පෙරගෙවුම්

ඔබ online රුපියල් 200 හෝ ඊට වැඩි මුදලක් reload කල විට ඔබට 1 GB නොමිලේ data ලබාගත හැක. ( දින 5ක් වලන්ගුයි. )


◉ පසුගෙවුම්

ඔබ online ගෙවන රුපියල් 1000 කම බිලකටම 5GB data / 300 m2m min, 300 m2m sms ලබාගත හැක මෙය දින 30ක් දක්වා වලන්ගුය.


03. Dialog star points


ඔබ මුලින්ම #141# ලෙස dial කර ලැබෙන තිරයේ අංක 1 යොදා send කරන්න.ඉන්පසු තිරයේද අංක 01 යොදන්න.ඉන් පසු එහි එකතුව point 100 වැඩිය තියෙයිනම්. #141# ට සීයට වඩා වැඩියෙන් තියෙන ප්‍රමානය sms කරන්න.එවිට එම මුදල ඔබට ලැබේ.


SOURCES - SLTMOBITEL, YOUTUBE

Comments

Popular posts from this blog

macos, windows වලට ගහන්න චීනයෙන් එන අලුත්ම Desctop os එක.

ඇපල් මූලස්ථානය ගැන ඔබ නොදත් තොරතුරු

Proton හි Drive cloud storage සේවාව ජංගම දුරකතන වෙත පැමිනෙයි.