ඩොනල් ට්‍රම්ප් ගේ Truth Social app එක දැන් play store වෙත නිකුත් වෙයි.

 


ඕගොලො දන්නවනෙ ඇමරිකාවෙ හිටපු ජනාදිපති ඩොනල් ට්‍රම්ප් ගැන.අන්න එයා හදපු එයාට අයිති Social Media app එක තමා Truth Social කියන්නෙ.Truth Social app යනු Twitter මෙන් social media අත්දැකීමක් ගන්න පුලුවන් යෙදවුමක්.


අගෝස්තු මාසයේදී මෙම යෙදුම ප්‍රමානවත් නොවන අන්තර්ගත හේතුවෙන් Google විසින් තහනම් කර ඇත.ඊට පසු Trump විසින් මෙය පලමු වරට Apple app store වෙත මුදා හැරියේය.එහෙත් දැන් මෙම යෙදුම ඔබට Google play store ( CNBC ) හරහා බාගත කරගත හැක.


එහෙත් මෙය තවම ශ්‍රී ලංකාවේ බාගත කරගැනීමට නොහැක.ඉදිරියේදී මෙය අපටද ලැබෙනු ඇත.


SOURCES - THE VERGE

Comments

Popular posts from this blog

macos, windows වලට ගහන්න චීනයෙන් එන අලුත්ම Desctop os එක.

ඇපල් මූලස්ථානය ගැන ඔබ නොදත් තොරතුරු

Proton හි Drive cloud storage සේවාව ජංගම දුරකතන වෙත පැමිනෙයි.