රෝලර් කෝස්ටර් යෑමේදී iPhone 14 විසින් හදිසි සේවා අමතන බවට වාර්තා ​වේ

 


ඕගොල්ලො දන්නව ඇතිනෙ අලුත්ම iPhone 14 එක්ක අපට අනතුරක් උනාම ස්වයන්ක්‍රීයව ඒ අවශ්‍ය උපකාර ඉල්ලා උපකාරක සේවා වෙත දැනුම් දෙන නව crash detection ලෙස හැදින්වෙන පහසුකමක් තියෙනවා.අද අපි කතාකරන්නෙ මේ crash detection feature ගැන.

The Wall Street Journal හි වාර්තාවකට අනුව,රෝලර්කෝස්ටර් පදිනවිට රෝලර්කෝස්ටර් මත ඇති වන දැඩි තිරිංග iPhone 14 crash detection විසින් වරදවා හදුනාගෙන 911 හරහා පොලීසියට අමතා ඇති බව වාර්තා වෙයි.

high - g accelerometer සහ gyroscopic sensor යන මෝටර් රත අනතුරු වලදී බලපෑම පිලිබද පුහුනුව ඇති උපාංග සදහා, ඔබ හදිස්සි අනතුරකට පත්ව ඇති බව හදුනා ගන්නේනම් තත්පර 20ක් වැනි කාලයක් තුල එම පැමිනෙන alert dismiss කළේ නැතහොත් ඔබේ iPhone හි Crash Detection පහසුකම ක්‍රියාත්මක වී හදිසි සේවා අමතා දැනුම් දෙනු ඇත.එමෙන්ම එම බලදාරීන්ට ඔබ සිටිනා ස්තානයද පෙන්වයි.

රෝලර්කෝස්ටර් වැනි ඒවාහි යන විට Airplane mode on කරගෙන යාම මගින් ඔබට මේ Crash Detection හි අවුල විසදාගත හැකිය.


SOURCES - MACRUMORS, ANDROID WEDAKARAYO

Comments

Post a Comment

Popular posts from this blog

macos, windows වලට ගහන්න චීනයෙන් එන අලුත්ම Desctop os එක.

ඇපල් මූලස්ථානය ගැන ඔබ නොදත් තොරතුරු

Proton හි Drive cloud storage සේවාව ජංගම දුරකතන වෙත පැමිනෙයි.